ඉන්දිකා රාමනායක
අතුරුගිරිය ජෝතිපාල මාවතේ පිහිටි නිවසකට අද (26) අලුයම 3ට පමණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස වෙඩි ප්‍රහාර එල්ලවී ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකුගේ නිවසකට බව පොලිසි පවසයි.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුට හානි සිදු නොවි ඇති අතර ඔහුගේ නිවසට හානි සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd