
(ශාන්ත රත්නායක)
නව රජයේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17) කොළඹ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේදී රාජකාරි ආරම්භ කෙරිණි.
මෙම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග ,නාලක ගොඩහේවා, රාජ්‍ය අමත්‍ය ඩි.වී චානක,ජීවන් තොන්ඩමන්,අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේනාරත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ලේකම් සිරිනිමල් පෙරේරා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අග්‍රාමාත්‍යවරයා රාජකාරී ලිපියකට අත්සන් තබමින් එම අමාත්‍යංශයේ වැඩ භාරගත් අයුරු ඡායාරූපයේ දැක්වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලා දොඩම් ගෙඩි ගොඩම බදාගෙනනේ...