නිමල කොඩිතුවක්කු
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 85 දෙනෙකු අද(22) පැවති එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ලේඛනයකට අත්සන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් අමරසේන මහතා ලංකාදිපයට පැවසීය.
රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් වැනි වෙනත් පක්ෂ නායකයින්ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පලකරමින් මෙම ලේඛනයට අත්සන් කළ බවද ඔහු කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට කිසිදු අභියෝගයක් නොවන බවත් එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා ඔනෑම අවස්ථාවක සූදානමින් සිටින බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කළේය.
COMMENTS
දැන් බලාගෙන ගියාම මෙයාටත් ෂූවර් නැහැනේ !
ජනතාවගේ විස්වාස බන්ගයනම් කලින්ම දීලා ඉවරයි.
මේ දෝෂාහියෝගයේ විශේෂත්වය , ඒය මුලුමනින්ම මහබැංකු හොරකම පිලිබදවි්මයි. යමෙක් ඒයට විරුද්ධනම් ඔහුත් ඒම අපරාදයේ පංගුකාරයෙක් වෙන අතරම තමන්ගේ දේශපාලන පදනම විනාශකර ගැනි්ම සහතිකයි.