IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හේම නලීන්ගේ මරණයට හේතුව මොළයේ රුධිර නාලයක පිපිරීමක්

(ඉන්දිකා රාමනායක)

දක්ෂ වැඩසටහන්  වැඩසටහන්  නිෂ්පාදකයකු මෙන්ම  ප‍්‍රවීණ නිවේදකයකු වු හේම නලින් කරුණාරත්න  (56) මහතාගේ මරණය මොලයට රුධිරය ගෙන යන නාලයක් පිපිරීමෙන් සිදු වු මරණයක් බව තීරණව වු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.

කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය එන් ඩී එන්  ඒ මෙන්ඩිස් මහතා විසින් අද මේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය  පවත්වා  සිය වෛද්‍ය වාර්තාවෙන් ඒ බව තීරණය  කර ඇති බවද  පොලිස්  මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර අවසන් කටයුතු කිරීම සදහා දහවල් සිය ඥාතීන් වෙත බාර දුන් බවද ඒ මහතා කීය.

හේම නලින් කරුණාරත්න මහතා  මාලඹේ මල්ලගහවත්තේ 3 වැනි පටුමගේ පිහිටි සිය නිවසේ  තනිවම ජීවත් වී ඇති අතරප එම නිවසේ කාමරයේ   ඇදමත ඔහු මියගොස්  තිබියදී පොලිසිය විසින් එම මළ සිරුර ඊයේ (05)   දහවල් සොයාගෙන පශ්චාත් මරණ පරීක්ෂණ සදහා  කොළඹ ජාතික රෝහල වෙත යොමුකර තිබුණි.



අදහස් (5)

හේම නලීන්ගේ මරණයට හේතුව මොළයේ රුධිර නාලයක පිපිරීමක්

Sanath Wednesday, 06 June 2018 09:55 AM

වාසනාවන්ත මරණයක්. මාත් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ක්ෂණික මරණයක්. අබල දුබල වෙලා ඇවිදගන්න බැරුව ඇඳට වෙලා මළමුත්‍ර කරගෙන අවසිහියෙන් මාස ගණනාවක් දහදුක් විඳලා මැරෙනවට වැඩිය ලක්ෂ වාරයක් හොඳයි මේවගේ මරණයකින් ජීවිතය කෙලවර වීම. මොහු හොඳට පින් කරලා තියෙනවා.

:       9       234

LapayaWednesday, 06 June 2018 12:06 PM

වාසනාවන්ත විදිහට විඳවන්නේ නැතිව මැරෙන්න ඕනේ නම් කිසි දවසක දේශපාලනය නොකර ඉන්න. ඡන්දෙ ඉල්ලුවත් මොනපක්ෂෙන් හරි විඳවලාම තමයි මැරෙන්න වෙන්නේ... කියන කරන බොරුවලට...

:       0       3

sumith Wednesday, 06 June 2018 10:28 AM

අපිට ඕන ඕන විදිහට මැරෙන්න බැහැ... සනත්, ජීවිතේට එන විදිහට මුහුණ දෙන එක තමයි කරන්න තියෙන්නේ..

:       0       373

Ruwan Wednesday, 06 June 2018 02:29 PM

නිහතමානි චරිතයක අවසානය. ඔබට නිවන් සුව ලැබේවා !!!

:       0       2

nilantha abesinha Thursday, 07 June 2018 04:28 PM

රටක් සැනසු, නිර්මාණශීලී කලාකරුවාණෙනි , නිර්මාණකරුවානෙනි, ඔබට නිවන් සුව!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 159 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 400 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 241 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 216 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 458 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 556 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site