IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

(පුෂ්පකුමාර ජයරත්න)

මුදල් දෙගුණ කිරීමේ ජාවාරම් සඳහා යොදා ගැනීමට සූදානම් කර තිබූ බවට සැක කෙරෙන රුපියල් පන්දහසේ  නෝට්ටු සහ ව්‍යාජ මුදල් නෝට්ටු විශාල තොගයක්ද සමඟ කුරුණෑගල ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු අද (03) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කුරුණෑගල දිසා දූෂණ මර්ධන ඒකකය පවසයි.

කුරූණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාට ලද තොරතුරකට අනුව කුරුණෑගල ඇත්කඳ රාජ මහා විහාරස්ථානය ආසන්නයේ පිහිටි එම ව්‍යාපාරිකයාට අයත් නිවෙසක් අද අලුයම වටලා මෙම මුදල් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් පන්දහසේ නියම නෝට්ටු සමඟ  මෙරට භාවිතයේ නොමැති ව්‍යාජ රුපියල් පනස් දහසේ නෝට්ටු තොගයක් ද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් අසුරා තිබු පෙට්ටියේ යටට ව්‍යාජ මුදල් නෝට්ටු දමා එම මුදල් වැසී යන අයුරින් නියම පන්දහසේ මුදල් අසුරා තිබු බව පැවසු පොලීසිය එසේ ව්‍යාජ නොට්ටු යොදා සැකසු මුදල් බණ්ඩල් 07 ක්,  ව්‍යාජ පනස් දහසේ මුදල් යොදා සකස් කළ බණ්ඩල් 414 ක්ද සොයාගත් බව සඳහන් කරයි.



අදහස් (1)

ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

saman Thursday, 04 October 2018 07:57 AM

අනේ මේ වගේ මෝඩ රැලක්.................

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එළවලු දන්සලක් පන්නිපිටියේ
2024 මැයි මස 08 172 0

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ ’’එළවළු දන්සැලක්’’ මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ අද (08) දින පැවැත්විණි.


බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 108 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 158 1

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න
2024 මැයි මස 08 324 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.


පරිසරය-දේශගුණික විපර්යාසවලට පොදු නීතියක්
2024 මැයි මස 08 125 0

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?
2024 මැයි මස 08 4408 11

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2024 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site