IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්ට මාරුවක්

(චමිල් රුපසිංහ )

මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ කටයුතු කළ පී.බී විජයරත්න මහතා ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කර ඇති බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් සරත් ප්‍රේමවංශ මහතා පවසයි.

මේ සම්බන්දව තමන්ට ලිඛිතව දැනුම්දී තිබෙන බවද ඒ මහතා පවසයි

ලොව දිගම ඔසරි පොට අල්ලා ගෙන සිටීමට පාසැල් ළමුන් යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරිය මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම් පී.බී විජයරත්න මහතා වෙත චෝදනා එල්ල කළාය.

මේ සම්බන්ධව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් තිස්ස කරුණාරත්න මහතා පැවැසුයේ ජනපති ලේකම් කාර්යාලය මගින් සිදුකර තිබෙන මෙම පත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය දැනුවත් කර නොමැති බවත් පරීක්ෂණයේ ඉදිරි පියවර සම්බන්ධව දැන්ම ප්‍රකාශයක් කළ නොහැකි බවත්ය.

 



අදහස් (11)

මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්ට මාරුවක්

Lalin Tuesday, 26 September 2017 02:28 PM

නියර මිටි තැනින් වතුර බහිනවා. මහා ඇමති නිදොස් කොට නිදහස්.

:       3       119

සමන් - ඕමානය Tuesday, 26 September 2017 03:06 PM

පළාත් අධ්‍යාපන ලේකම් ධූරයේ ඉඳන් පළාත් ප්‍රධාන ලේකම් ලෙස පත් කලානම්, මම දකින්නේ එක උසස් වීමක් ලෙසයි.

:       4       89

හිරු Tuesday, 26 September 2017 04:09 PM

මරු ආදර්ශය.

:       3       60

PerakumWednesday, 27 September 2017 02:16 AM

හිරු - මේකට කියන්න වචන නැහැ. දේශපාලකයා නිදොස් කොට නිදහස් චූදිත නිලධාරියාට උසස්වීමක්. මරු ආදර්ශය...

:       0       0

Sarasi Tuesday, 26 September 2017 08:37 PM

හරි එතකොට ළමා අපයෝජනය සහ මහජනයාට පාර අවහිර කල මනමාල යුවල නිදොස් කොට නිදහස් එහෙමද ? මේවා තමයි කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දු කියන්නේ. ඔයිට නරකද දැන් මේ සාරි පොට මෙච්චර දිගට වියපු කෙනාව දඬුවමට ලක් කළා නම්.

:       0       0

Amila Wednesday, 27 September 2017 12:56 AM

මේක මාර රටක්.

:       0       0

palitha Wednesday, 27 September 2017 02:37 AM

ලේකම් මහතයෝ දැන් ආණ්ඩු කාර තුමියගේ සරි පොටේ එල්ලෙන්න

:       0       0

Ananda Wednesday, 27 September 2017 02:58 AM

මේක නම් මරු රටක් තමයි. දේශපාලකයොයි එයාලට ඕනෑම දේකින් සංග්‍රහ කරන්න සූදානමින් ඉන්න රා, නි. ලයි තමයි මේ රට දිනෙන් දිනම ලෝකයේ සුපිරිම රට බවට පත් කරමින් යන්නේ. (සුපිරි කිව්වේ හොරකම්, වංචා, දූෂණ, අක්‍රමිකතා වැනි දේවල් වලින්)

:       0       0

Sathyapala Wednesday, 27 September 2017 03:24 AM

මේක තවත් මහ ප්‍රෝඩාවක් . මේ ලේකම් මේ ස්ථාන මාරුව කලින් ඉල්ලලා අනුමත වෙලා ඌව පළාතට යන්න හිටියේ. සරිපොටට මේ ලේකම්ගේ කිසිම සම්බන්දයක් නෑ. මේ මගුලට පාසල් ළමයි සම්බන්ද කරන්න කියල ලියුම ගැහුවේ මහා ඇමති. මහා ඇමති ලියුම ගැහුවේ කලාප අධ්‍යක්ෂකට. එහෙම කලාප අධ්‍යක්ෂකට ලියුම ආමන්ත්‍රණය කරත් ලියුම යැවුවේ විදුහල්පතිට. ජනතා විරෝධය එනකොට මාරුවීම කලින් අනුමතව හිටපු ලේකම්ගේ නම ගාවල දඩුවමක් ලෙස ලේකම් මාරුකලා කියල මහජනතාව රැවට්ටවිම තවත් නින්දිත වැඩක්.

:       0       0

Ruwan Wednesday, 27 September 2017 03:24 AM

මේකට තමයි යහපාලනය කියන්නේ.

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 27 September 2017 11:48 AM

මනමාලියෙකුගේ දිගම ඔසරි පොටෙන් ගෙළ වැලලාගෙන සිය දිවි හානි කරගත් ලෝකයේ එකම පළාත් අධ්‍යාපන ලේකම් හැටියට මෙයා "ගිනිස් ලෝක වාර්තා පොතේ" සිය නම ලියා තැබුවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1107 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 3141 28

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3360 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5662 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4067 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site