IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලොන්නරුවේ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට


 
ඩබ්ලිව් ඒ පියතිලක
 
පොලොන්නරුව  දිස්ති‍්‍රක්කය පුරා රුපියල් මිලියන 3000කට අසන්න මුදලක් වැය   කරමින් ආරම්භ කරන ලද ව්‍යාපෘති 180 ක්  ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරිම අද (1) සිදු විය.
 
පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ  සංවර්ධන කි‍්‍රයාවලියක් ලෙස ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව 2015 දී ආර්ම්භ කරන ලද ‘යළි පිබිදෙමු පොලොන්නරුව‘  ව්‍යාපෘතිය මගින්  සියලු රාජ්‍ය ආයතන  සමිබන්ධ වන පරිදි මෙම ව්‍යාපෘති   ආරමිභ කර  ඇත. 



අදහස් (6)

පොලොන්නරුවේ ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට

sirimal Wednesday, 01 August 2018 12:24 PM

වැඩ කෙරුණට ඒ එකක් ගැනවත් මහජනතාව දැනුවත් නැහැනේ. කවුරුන් හරි මිනිස්සු අතරට යවලා තියෙන්නේ "මහ බැංකු මංකොල්ලය, සම්පත් විකිණීම, ඡන්ද කල් දැමීම, දූෂිතයින් දඬුවම් නොදෙන අතයට ගනුදෙනු, කතාව මිස වැඩ නෑ " වගේ අපබ්‍රන්ස නේ. ඉතින් මේවා අහන මිනිස්සු ඉන්නේ කලකිරිලා කියලා තමයි ආරංචිය.

:       95       256

සතයපාල Wednesday, 01 August 2018 12:51 PM

අවුරුදු දහයක් ලෝකයට රට ණය කරමින් හම්බන්තොටට කෙරුවා.වරායවල් ගුවන්තොටුපොළවල් ක්‍රිකට් ක්‍රීඩාංගණ සම්මන්ත්‍රණශාලා විතරක් නොවේ සිනමා ගම්මාන පවා ඉදි කෙරුවා.අවසානයේ අද ඒවායින් බහුතරය සුදු අලී බවට පත්වෙලා රටට වීශාල බරක් පාඩුවක් බවට පත්වෙලා. දැන් මෙයා පොලොන්නරුව කරන්න දගලන දැඟලිල්ල ඒ වගේ නොවෙයි.... කවදාද අපේ රටට පුළුල්ව හිතන්න පුළුවන් නිවැරදී දැක්මක් සහිත නායකයෙක් තෝරා ගන්නේ.

:       90       0

බොරුපාල Wednesday, 01 August 2018 03:33 PM

අපේ පොළොන්නරුවට වරායකුත් ලබාදෙන බවට අපේ ජනාධිපතිතුමා අපිට විශ්වාසයි..

:       1       65

RaveendraWednesday, 01 August 2018 05:53 PM

ඇයි වරායක් විතරද ? එතකොට නෙලුම් කුලුන වගේ කෙසෙල් මල් කුළුණක් තිබුනොත් නරකද ? එතකොට එල්ලුම් ගස් වගේ පැල මහා මාර්ග දිගේ හිටවන්නත් පුළුවන්නේ... කරනවානම් මේ තියෙන්නේ වැඩ ? අඩබෙරනම් අඩබෙර... වැඩකරනවා නම් වැඩ...

:       0       8

ananda Wednesday, 01 August 2018 04:39 PM

කොන්ද නමන්න බැරි ගොවි රජ්ජුරුවෝ...

:       0       0

lalith Wednesday, 01 August 2018 04:46 PM

එව්වා ජනතා අයිතියට, කොන්ත්‍රාත් එකයි ලැබෙයි ... එයාලගේ අයිතියට.

:       16       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 47 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 19 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 305 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 513 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 287 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 249 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site