IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


පාර්ලිමේන්තුව යළි රැස්වේ

(ඩයනා උදයංගනී)

සක්‍රීය බැරකම් කළමනාකරණය පිළිබඳ පනත් කෙටුම්පත අද (23) පාර්ලිමේන්තුවේ දී  විවාදයට ගත් අවස්ථාවේදී   ඊට අදාළ ඡන්ද විමසීමේදී ඇතිවූ විරෝධතාවක් හේතුවෙන් කල් තැබු පාර්ලිමේන්තුව විනාඩි 25 කට පසු යළි රැස් විය. 

ඡන්ද විමසීම අතරතුර ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන්  මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ඡන්දය සභාවේ නොසිටි අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ නමින්  සදහන් වීම නිසා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට  විරෝධය දැක්වීමෙන් පාර්ලිමේන්තුව විනාඩි 10 කට කල් තැබීමට සිදු විය.

ඒ සම්බන්ධ තීරණයක් ගැනීමට පක්ෂ  රැස්වීමක් පැවැත්වීමෙන් අනතුරුව එම ඡන්ද විමසීම අවලංගු කර යළි ඡන්ද විමසීම සිදුකරන බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව යළි රැස් විය. නැවත ඡන්ද විමසීම නව යන්ත්‍ර භාවිත නොකර පැරණි ක්‍රමයට සිදුකෙරේ.

 



අදහස් (1)

පාර්ලිමේන්තුව යළි රැස්වේ

rocky Friday, 23 March 2018 02:39 PM

සමහර දේශපාලුවන් පාර්ලිමේන්තුවේ හැසිරෙන හැටි දුටුවම හිතෙනවා අප්පා මේ කට්ටිය අතරේ ගල් වැද්දොත් ඉන්නවද කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිංගිරිය කර්මාන්ත කලාපය ගැන ජනපති නියෝගයක්
2024 මැයි මස 08 14 0

බිංගිරිය කර්මාන්ත කලාපයේ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


‘කෘෂිකර්ම දියුණු නොකර ආර්ථිකය හදන්න බෑ‘
2024 මැයි මස 08 117 0

කෘෂිකර්මාන්තය දියුණු නොකොට ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න
2024 මැයි මස 08 282 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.


පරිසරය-දේශගුණික විපර්යාසවලට පොදු නීතියක්
2024 මැයි මස 08 119 0

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?
2024 මැයි මස 08 4062 9

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’
2024 මැයි මස 08 1454 2

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site