IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පරිණත හොරු ඇමති මණ්ඩලයේ - ලාල් කාන්ත

බිඟුන් මේනක ගමගේ

විමල් වීරවංශ හොරකමට අපරිණත නිසා රිමාන්ඩ් බාරයේ සිටින බවත්, හොරකමට පරිණත පිරිස් ගැටළුවක් නැතිව ඇමැති මණ්ඩලයේ සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලන සභික ලාල් කාන්ත මහතා පැවසීය.

වරදක් කළේ නම් දඬුවම් ලැබිය යුතුම බව කී ලාල් කාන්ත මහතා ආණ්ඩුව තෝරා ගත් පිරිසකට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කරන බව ද ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ ලංකාදීපය සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.



අදහස් (10)

පරිණත හොරු ඇමති මණ්ඩලයේ - ලාල් කාන්ත

nisan Sunday, 02 April 2017 05:16 PM

පිළිගන්න පුළුවන්.

:       0       126

siri Sunday, 02 April 2017 09:00 PM

ලාල් මහත්තයෝ, කාලෙකට පස්සේ ඇත්ත කතාවක් කීවට බොහොම ස්තුතියි. දේශපාලන බේදයකින් තොරව,මේ සිදුවෙන දේශපාලන දඩයමට එරෙහිවීම ජාතික මෙහෙවරකි.

:       2       57

sanjeewa Monday, 03 April 2017 01:39 AM

ඇති යාන්තන් වැදගත් දෙයක් කිව්වා.

:       11       29

aravinda Monday, 03 April 2017 01:42 AM

වගකීමකින් යුතුව මේ අයගේ නම් සඳහන් කල හැකිද? එසේත් නැතිනම් මෙය අනුමානයක් පමණද?

:       13       6

Pushpa Monday, 03 April 2017 01:44 AM

ලංකාවේ දේශපලක්ඥයන් මගින් හොරු ඉවත් කිරීමට බලා සිටිනා උගතුන් සහ ජනතාව ගැන අනුකම්පා කරමි. ඔවුන්ට එසේ කිරීමට තරම් ශක්තියක් නොමැති අතර දැනට පවතින දේශපාලන රාමුව තුල එය ප්‍රයෝගික නොවන බලාපොරොත්තුවකි. කල හැකි එකම දෙය දේශපාලන මඩ නා නොගත් උගත් පිරිස් මගින් මැතිවරණයකට සියලු පක්ෂ වලට සාපේක්ෂව වඩා සුදුසු අපේක්ෂක ලැයිස්තු යොමුකොට ඔවුන් අතරින් ඒ ඒ පක්ෂයෙන් තරඟයට එන අපේක්ෂකයන් ගැන මිනිසුන් දැනුවත් කිරීම මගිනි. දැනට පවතින පහත් සංස්කෘතිය කාලයක් තිස්සේ පෝෂණය වී ඇති හෙයින් එය නැති කර දැමීමට ද කල් ගතවෙනු ඇත.

:       2       120

dias Monday, 03 April 2017 01:47 AM

ඔබ තුමා ඇමති කමක් අරගෙන අපිට වැඩ පෙන්නන්නකෝ. හැම කෙනාවම විවේචනය කලාටම මදි.

:       75       37

sam Monday, 03 April 2017 02:01 AM

සම්පූර්ණ ඇත්ත කතාවක් !

:       14       24

sensa Monday, 03 April 2017 02:57 AM

ලිදේ වැටුන එකා වගේ ලංකාවෙි දේශපාලකයා හොරකම හිමිකමක් විදියටයි සලකන්නේ. හොරකමි නතර කිරීම කල නොහැක්කක් නිසා හොරු අඩුකරන එක තමයි කරන්න ඔිනෑ. පදුරකට ගහපුවාම රටපුරාම විසිරෙන දේශපාලකයින් සංඛ්‍යාව අඩු කරන එක ගැන තමයි හිතන්න ඔනෑ. මහජනතාව ඉතා අපහසුවෙන් ජීවත් වෙන කාලෙක කිසිම ලැජ්ජාවක් බයක් නැතිව තමුන්ගේ හා වරප්‍රසාද වැඩිකරගන්න එක ඉතාමත්ම පිළිකුල් සහගතයි. ඔය තත්වය ඡන්දය දෙනකොට මිනිසුන්ට දැනුනානමි කිසිදිනක ඡන්දය දෙන එකක් නෑ. මහජනයාගේ ඉවසීම වැරදියට අර්ථකතනය කර ගන්න එපා කොයි දේ සීමාවක් තියන බව ඉතිහාසය ඔප්පු කර තියනවා.

:       1       6

anura Monday, 03 April 2017 03:46 AM

අරවින්ද ගේ අනුමානය කිසිදා මානයට හසු නොවනු ඇත

:       1       0

mahee Monday, 03 April 2017 08:39 AM

මේ පවතින ක්‍රමය තුල කිසිම කෙනෙක් හොරෙක් නොවී ඉන්න බැහැ / ඉන්නෙ නැහැ. ඉහල තැනකට බැරිවෙලාවත් ආවොත් ඔබතුමාටත් පෙනෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 82 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 145 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 382 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 553 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 228 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 476 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site