IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ප්‍රචණ්ඩත්වයට හේතුව වගවීම නැතිකමයි - හුසේන් කුමරු

( තිළිණි ද සිල්වා )
 
ශ්‍රී ලංකාවේ සුළු ජන කොටසකට වරින් වර ඇතිවන ප්‍රචණ්ඩකාරී තත්ත්වයන්ට හේතුව වගවීම සහ සංක්‍රාන්ති යුක්තිය ක්‍රියාත්මක නොවීම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් රාද් අල් හුසේන් කුමරු ප්‍රකාශ කළේය.

 
මෙම පහරදීම් කරන පුද්ගලයන්ට සහ මේ සඳහා අනුබල ලබාදෙන පුද්ගලයන්ට දඬුවම් ලබාදිය යුතු බව ඔහු සඳහන් කරයි.
 
එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් කවුන්සිලයේ  37 වැනි වාර්ෂික සැසි වාරයේදී එහි සාමාජික රටවල් පිළිබද වාචික වාර්තාව ඉදිරිපත් කරමින් මානව හිමිකම් මහකොමසාරිස්වරයා මේ බව සඳහන් කළේය.

 



අදහස් (13)

ප්‍රචණ්ඩත්වයට හේතුව වගවීම නැතිකමයි - හුසේන් කුමරු

Ajantha Thursday, 08 March 2018 02:13 PM

මේ කුමරයාට පේන්නේ අපේ අඩුපාඩු විතරයි..

:       218       499

indika Thursday, 08 March 2018 02:14 PM

සම්පූර්ණ ඇත්ත. තමන් කරන දෙයහි වගකීම ගන්න පුරුදු වෙන්න ඕනේ...

:       170       261

සනත් ඉතාලිය Thursday, 08 March 2018 05:03 PM

අඬන්න හිටිය එකාගේ ඇහැට ඇන්න දැ න් ඉතින් හොටු පෙරාගෙන අඩයි ලන්කාවෙ සුලුජාතින්ට වෙන්නෙම අසාධාරනේ කියලා

:       13       80

බද්රානි Thursday, 08 March 2018 09:12 PM

නමට මහා ජාතිය? එත්, රටේ විතරක් නෙමේ, ලෝකෙටම ගිහින් හිඟා කන ලොකුවට හිතාගෙන ඉන්න මහ ජාතිය.? තිත්ත උනාට, මම කීවේ ඇත්ත?

:       204       17

Ajith Nissanka Thursday, 08 March 2018 09:26 PM

අපේ රටේ දෙශපාලුවන්ට වගවීම තියෙන්නේ පුළුවන් තරම් හොරකම් කරන්න. ජාති වාදය අවුස්සලා බලයට ඇවිල්ල මහජන මුදල් වලට වග කියන්නේ කොහොමද කියල තමයී උන්දලා දිවා රාත්‍රියේ කලපනා කරන්නේ. ජාතිවාදයට වැඩි මාර්කට් එකක් තියන නිසා ඔවුන් මේකම තොර ගන්නවා.

:       23       1

අසරනයා Friday, 09 March 2018 12:46 AM

මේ නම් , මහදැනමුත්තාගෙන් පස්සෙ ආපු , විමසා බලා හොදම තීරන ගන්නා පුද්ගලයයි.

:       0       10

Gihan Friday, 09 March 2018 01:17 AM

ඔයාගේ රට යේමනයට ගහල හැමදාම අහින්සක මිනිස්සු 10ක් විතර මැරෙනවා. ඒවටත් වග වෙන්නකෝ. ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ. ඔය තනතුරට දැම්මේ ඇමරිකාව තමුන්ගේ රටෙන් පොඩි වාසි ටිකක් ගන්න ඕනේ නිසා.

:       0       105

Aluthgama A. Samathasena. Friday, 09 March 2018 06:11 AM

ඔබතුමා පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ගෙනුත් බැණුම් ඇසුවා කියන්නේ ඇත්තද? ඔබතුමා නොදන්නවාට ප්‍රචණ්ඩත්වයට හේතුව දෙපාර්ශවයේම සිටින ජාතිවාදීන්ගේ නොමනා ක්‍රියාවනුයි.දඩුවම් දෙපාර්ශවයේම සිටින වැරදිකරුවන්ට හිමිවිය යතුයි.කරුණාකර ප්‍රශ්නයක් දෙස මැදිහත් සිතින් බලන්න.නියම ක්‍රමය එයයි.කිහිප දෙනෙක් වැරදි වැඩ කලාට ජාතීන් දෙකේම ඉතා හොද අය ඉන්නවා.වැරදි කරුවන් අල්ලලා රට ආරක්ෂා කලෙත් අපයි.

:       0       67

ගුණවර්ධන Friday, 09 March 2018 08:11 AM

හිත බොහොම නරකයි කට ද බොහොමත් නරකයි කළයුතු කිලුටෙන් මිදුමයි වණයක් ඇත්නම් රිදුමයි..

:       0       20

Troy Friday, 09 March 2018 08:35 AM

සිරියාව ගැන කතා කරන්න. ඒවටත් වග වෙන්නකෝ ප්ලස් ප්ලස්........

:       0       59

Aluthgama A. Samathasena. Friday, 09 March 2018 09:18 AM

කරුණාකර ඔබතුමා මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් සේ සළකන්නට එපා. මෙය රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක්. අපේ සමහර පාලකයන් සහ අදාළ වගකිවයුතු අංශ නිසි වෙලාවට නිසි පියවර ගත්තා නම් මේවා මෙසේ සිදු වෙන්නේ නැත. ඔබතුමා නොසිතුවාට පසුගිය යුද සමයෙදී සිංහල මුස්ලිම් ජනතාව එකට සිටියා.

:       0       0

kalani Friday, 09 March 2018 10:29 AM

වඩාත් වැදගත් වනුයේ ප්‍රකාශය කල පුද්ගලයා කවුරුන්ද යන්න නොව එය හෘදය ශාක්ෂියට එකඟද යන්නය

:       0       0

RNG Friday, 09 March 2018 12:15 PM

ඇයි මේ බද්රානිගෙ අදහස් ගැන කාටවත් පේන්නෙ නැත්තේ..?

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 157 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1526 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 300 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1593 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1155 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 1456 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site