IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


‘දේපළ ගිනි තියන තුරු පොලිසිය බලාගෙන ඉඳලා‘

(උපාලි ආනන්ද)

වෛද්‍ය ජෝන් පුල්ලේ මහතාගේ නිවසට,වෛද්‍ය මධ්‍යස්ථානයට, කාර්යාලයට සහ  වාහන වලට ගිනි තබා  විනාශ කර ඇත්තේ අනුරාධපුර පොලිසියේ උසස් නිලධාරීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ඒ දෙස බලාගනෙ සිටියදී බව අදාළ නඩු විභාගයේදී තහවුරු වී  ඇති බව උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප‍්‍රකාශ කළේය.

එම ස්ථානයේ   සිටි පොලිස් නිළධාරින් ක‍්‍රියා කර ඇති අකාරය පුදුම සහගත මෙන්ම අතිශය කනගාටුදායක බවත් විනිසුරුවරයා පැවසීය.

ඕනෑම අපරාධයක් වැළැක්වීම සදහා තම උපරිම ශක්ති ප‍්‍රමාණයෙන් ක‍්‍රියා කිරීමේ වගකීමක් සෑම පොලිස් නිලධාරියෙක් වෙතම පැවරී ඇති බවත් අනාවරණය වන ආකාරයට මෙම අපරාධය සිදු වූ ස්ථානයේ සිටි පොලිස් නිලධාරීන්ගෙන් බහුතරයක් අපරාධය වැළැක්වීම සදහා අවශ්‍ය පියවර ගෙන නැති බවත් විනිසුරුවරයා අධිකරණයේදී ප්‍රකාශ කළේය.

 



අදහස් (9)

‘දේපළ ගිනි තියන තුරු පොලිසිය බලාගෙන ඉඳලා‘

දිමුත් Monday, 20 March 2017 06:49 AM

එතකොට පොලිසියට දඬුවම් නැද්ද?

:       2       5

lalithsjm Monday, 20 March 2017 07:35 AM

පුදුමයක්ද? ශ්‍රී ලංකා පොලිසියනේ....

:       16       1

lalithsjm Monday, 20 March 2017 07:37 AM

පව් ඒ ගොල්ලෝ කවදාවත් දැකල නැතිව ඇති මෙහෙම දෙයක් ඒකයි බලා ගෙන ඉන්න ඇත්තේ.

:       0       105

maheeMonday, 20 March 2017 08:44 AM

අම්මපා ඇත්ත ලලිත්, කලාතුරකින් ඕවගේ දෙයක් දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ අහිංසක පොඩි එවුන්ට අපි අනුකම්පා කරන්න ඕන කියලයි මමත් හිතන්නේ.

:       0       2

අසිත Monday, 20 March 2017 07:41 AM

මේ වෛද්‍ය ජෝන් පුල්ලේ මහත්තයා හරිම හොඳ කෙනෙක්. පුද්ගලිකවම මම දන්නා දෙයක් ඒක. මට පොඩි කාලේ බෙහෙත් අරන් තියෙනවා මෙතුමාගෙන්. එ්ත් එතුමා සහ ජානක පෙරේරා මැතිතුමාලාව මැරුවා කොටි විසින්.

:       0       21

bandara kuwet Monday, 20 March 2017 08:19 AM

මේ වෙදැදුරු අපේ ගම්පලාත් වලට කළ සේවය අති මහත් ජේ වී පී කලබල කාලේ ඔහු මාරුව සොයා ආවත් ගමේ අපේ අය ඔහුව ආරක්ෂා කළා.

:       0       2

ravin Monday, 20 March 2017 08:41 AM

දේශපාලුවෝ නීතියට වඩා ලොකුය කියා හිතන ක්‍රියාකරන අවදියක වළක්වන්න ගියානම් මොකද වෙන්නේ?

:       0       2

Chanak Los angeles Monday, 20 March 2017 02:14 PM

මහ ලොකුවට තරු පටි මුලු ඇඟ පුරාම ගහගෙන අඩියක් පමණ උඩින් යන පොලිස් කෙරුමෝ මේ විනිසුරුගේ ප්‍රකාශය අහලා ලජ්ජා වී තමා තමාගෙන්‍ම ඇසිය යුතුයි අය්යෝ මං මොකටද මේ වගේ දීන වුනේ කියලා.

:       0       2

leel gunawardena Monday, 20 March 2017 04:08 PM

මේ තුමා ජිවක වේද මහත්මයෙක් මා හටත් මගේ දරුවන්ටත් අසනීප සුවකර දුන් අයෙක්, දේශපාලන බලලොබි කමටත් මැර බලයත් නිසා මෙතුමාට උනේ විශාල අපරාදයක් මෙවෙලාවේ පොලිසිය උඩබලන් හිටිය බව දැකපු අය ඕන තරම් සිටිනවා මමත් අ පුර නවනගරයේ වැසියෙක් ලීල් ගුනවර්දෙන .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 154 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1522 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 299 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1592 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1154 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 1454 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site