IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ රිමාන්ඩ්

තරිඳු ජයවර්ධන, සිරිජ් හසීම් සහ රොමේෂ් මධුසංඛ

යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාර ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

ඔහු සෙනසුරාදා සවස රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

රිමාන්ඩ් කරනු ලැබූ ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අනුරාධපුර බන්ධනාගාරයට රැගෙන යනු ලැබීය.

සැකකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැගෙන කයිට්ස් අධිකරණයට ගිය වාහනය අතරමඟදී අනතුරකට ලක්වී තිබිණි.



අදහස් (5)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ රිමාන්ඩ්

kumar (galf) Sunday, 16 July 2017 08:43 AM

මේ පෙන්නුම් කරන්නේ ලෝකේ නරකම පොලිසිය ලංකාවේ පොලීසිය කියලාද? ගාලු දිස්ත්‍රික්කයේ නම් පොලිසිය තනිකර හොරුන්ට හසුවෙලා. ගම්වල ඔක්කොම නීති කඩනවා. ඒ වුණාට හොයන්නේ නෑ.

:       8       153

sarath Sunday, 16 July 2017 01:02 PM

එහෙනම් දකුණු පළාතේ පොලිසි ගැන සෙවිල්ලෙන් සිටීමට කාලය පැමිණ ඇත.

:       0       4

Chanak Los angeles Sunday, 16 July 2017 05:54 PM

ලංකාවේ පොලිසිය තනිකරම කුණු වුන මාලු හට්ටියක්. ඔය සේවයට සම්බන්ද වෙන සියලුම දෙනා බලන්නේ රටේ සමාජයේ ආරෂාව නොව නිල ඇඳුම ප්‍රයෝජනයට ගෙන කොහොමද කුමන අයුරකින් හෝ ධනවත් වෙන්නේ කියලයි ....

:       0       7

කලුතර මහ කරූ Monday, 17 July 2017 03:33 AM

නරකම පොලිසියනං කොහොමද මෙයාව ඇල්ලුවේ. අත් අඩංගුවට ගත්තෙත් පොලිසියෙන්ම නේද?

:       1       0

Salinda Monday, 17 July 2017 07:00 AM

අත්අඩංගුවට ගත්ත සිද්ධිය වෙලා අවුරුදු දෙකකට පස්සෙ. ඒ වුනත් පොලීසියෙ තවමත් නීතිගරුක නිලධාරීන් ඉන්න බවට මේ අත්අඩංගුවට ගැනීම සාක්ශියක්. අනිත් අතට මේ ප්‍රමාද වීම පොලිසියේම වරදක් නෙවෙයි. රහස් පොලීසියෙන් මේ පොලිස් නිලදාරියා අත්අඩංගුවට ගන්න අවසර ඉල්ලලා තියෙනවා මේ නඩුව ආරම්භයේදීම. නමුත් නීතිපති නිර්දේශය මෙතෙක් ප්‍රමාද වීම තමයි මේකට හේතුව. මේකෙන් පේන්නෙ බලය තියෙන අයට පවතින නීතියට යටත් නොවී ඉන්න ක්‍රම තියෙන බවයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාන තටාකයට වැටී හෝටල් සේවකයා මරුට
2024 මැයි මස 08 110 0

රඹුක්කන කඩිගමුව ලබුයගාල්වත්ත ප්‍රදේශයේ හෝටලයක සේවකයකු එහි නාන තටාකයට වැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.


පෞද්ගලික-ලංගම ගැටුමෙන් බණ්ඩාරවෙල බස් ධාවනය නවතී
2024 මැයි මස 08 145 1

ධාවන කාලසටහනක් මුල් කරගෙන ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ලංගම හා පෞද්ගලික බස් රියදුරන් හා කොන්දොස්තරවරු අතර ඇති වූ ගැටුමකින් අද (08) බණ්ඩාරවෙල ඩිපෝවේ


විශ්‍රාමික හමුදා නිලධාරීන් රුසියානු යුද්ධයට යවන්නන් ගැන තොරතුරු සොයයි
2024 මැයි මස 08 232 1

ත්‍රිවිධ හමුදාවන් තුළ සේවය කර විශ්‍රාමලත් හමුදා නිලධාරීන් සංචාරක වීසා මත රුසියාව සහ යුක්‍රේනය වෙත රැගෙන ගොස් කුලී හේවායන් ලෙස යෙදවීමේ මිනිස් ජාවාරමක


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල සුදුසුකම් ලැබීමේ ශූරතාව දිනයි
2024 මැයි මස 08 344 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අද (8) සමත් විය.


අද සිට වැස්ස වැඩිවෙයි
2024 මැයි මස 08 239 0

අද (08) සිටඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 394 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 548 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2003 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site