IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජෝන් සෙනෙවිරත්න තවමත් දෙලොවක් අතර

(නිමල කොඩිතුවක්කු)

ඉදිරි පළාත් පාළන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඉදිරිපත් වුවහොත් තමන් ගනු ලබන ස්ථාවරය පිළිබඳ නැවත වරක් සිතා බැලීමට සිදුවන බව කම්කරු සහ වෘත්තිය සමිති සබඳතා අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ සෙනෙවිරත්න මහතා ලංකාදීපයට පැවසීය.

පක්ෂය එකතු කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සමග තවදුරටත් සාකච්ඡා සිදුකරන බවත් එලෙස එකතු කිරීමට හැකිවුවහොත් කිසිදු ගැටලූවක් පැන නොනගින බවත් අමාත්‍යවරයා කීය.

යම් හෙයකින් පක්ෂය දෙකඩ වී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වුවහොත්  තමන් ගන්නා ස්ථාවරය පිළිබඳ ඒ අවස්ථාවේ තීරණයක් ගන්නා බවත් කිසිදු පළාත් පාලන ආයතනයක් සඳහා එක්සත් ජාතික පක්ෂය සමග එක්ව තරග කිරීමේ සූදානමක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (7)

ජෝන් සෙනෙවිරත්න තවමත් දෙලොවක් අතර

matin Sunday, 12 November 2017 03:41 PM

ඡන්දෙට ගල් අරක්කු මිල අඩුකරමු. එතකොට කන්න දෙනවා නම්, බොන්න දෙනවා නම් තව මොනවද ඕනෑ කියන්නේ?

:       81       333

lusena Sunday, 12 November 2017 03:50 PM

ජනතාව මෙවැනි දෙබිඩි පිළිවෙත් අනුගමනය කරන අයට පාඩමක් උගන්නන්න දැන්වත් තම මනාපය පාවිච්චි කරන්න.

:       0       9

dias Sunday, 12 November 2017 04:21 PM

දැන් විශ්‍රාම වයසත් හරි නේද?

:       0       6

lion Monday, 13 November 2017 12:42 AM

ඔයාට මොන ප්‍රතිපත්තිද

:       0       7

Senarath Monday, 13 November 2017 03:22 AM

දැන් දැන් කට්ටියට වෙන්න යන දේ ගැන ඉවෙන් වගේ දැනෙනවා.

:       1       24

Darshana Monday, 13 November 2017 08:15 AM

ඔය වයස අනුව ඉතින් මේ කාලේ දෙලොවක් අතර තමයි.

:       0       11

prakaash Monday, 13 November 2017 11:54 AM

ප්‍රතිපත්තියක් ඇතුව වැඩ කරන්න තිබුනා නේද ? ජෝන් තවත් කුමන්ත්‍රනයක් කරන්න වගෙයි ලැජ්ජයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 17 0

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 9 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 262 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 481 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 271 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 237 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site