IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ජනාධිපති සියරට පැමිණෙයි

(කටුනායක ටී.කේ.ජී.කපිල )


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස ,සිය තුන් දින බංග්ලාදේශ නිල සංචාරය නිමා කරමින් අද  පස්වරු 3.40 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ශ්‍රී ලංකාවට පැමිණියහ .


මෙම පිරිස බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 190 දරන ගුවන් යානයෙන් පැමිණි  අතර මෙම සංචාරයේ දූත පිරිස ලෙස 22 සහභාගි වී සිටියහ .



අදහස් (11)

ජනාධිපති සියරට පැමිණෙයි

jagath- milano Saturday, 15 July 2017 12:54 PM

ඇත්තටම මේක අහන්නත් එකක්ද?

:       116       125

Kasun Saturday, 15 July 2017 02:42 PM

ආවත් එකයි, නාවත් එකයි වගේ තමයි දැන්නම් ...

:       171       413

victor Saturday, 15 July 2017 03:11 PM

අපේ ජනාධිපතිතුමා හරි ලස්සනයි. කොන්ඩෙත් හරි ලස්සනයි.

:       497       266

raveendraSunday, 16 July 2017 01:58 AM

ලස්සන සැමදේ මොහතට සුවදේ.. එහි කෙලවර දුකකි...

:       0       12

randikaSunday, 16 July 2017 03:21 AM

ලස්සන මොනවා කරන්නද?

:       1       39

Saman Saturday, 15 July 2017 04:13 PM

එහේ නැවතුණා කියලා අහන්න තිබ්බා නම් කොච්චර දෙයක්ද? නේද?

:       0       61

saman Sunday, 16 July 2017 04:30 AM

ආවත් එකයි ! නාවත් එකයි !! තේරුමක් නැහැනේ...

:       1       184

Upul Sunday, 16 July 2017 01:15 PM

දැන් ඉතින් ඊළඟ සවාරිය ලැස්ති කරගන්න කල්පනාව මිස රටේ මිනිස්සුන්ගේ දුක ගැන හිතන්න වෙලාවක් නැහැ.

:       9       124

චන්දා Monday, 17 July 2017 03:36 AM

රටේ ජනතාවගේ වැඩි චන්දයෙන් බලයට පත් කරපු අපේ ජනාදිපතිතුමාට ජය වේවා.

:       0       0

wedage Monday, 17 July 2017 05:51 AM

සංචාර ටික නම් කොහොම හරි කරගත්තා කියමුකෝ දැන් ඉතින් රට ගැන බලන්න

:       0       0

ONE SRILANKAN Monday, 17 July 2017 07:50 AM

අන්තෝ ජටා බහි ජටා කියන්නේ ඕවට තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 109 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 342 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 224 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 200 1

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 438 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 534 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site