IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඡන්දය දීමෙන් වළකින බව රතන හිමියෝ කියති

(රංජන් කස්තුරි)
 
විශ්වාස භංගය යෝජනාව ගැන ඡන්ද විමසීමේදී තමන් වහන්සේ ඡන්දය දීමෙන් වැළකී සිටින බව අතුරලියේ රතන හිමියෝ පාර්ලිමේන්තුවේදී පැවසූහ.
 
රතන හිමියන් එලෙස කීවේ පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී රතන හිමියෝ වැඩිදුරටත් මෙසේ පැවසුහ.

‘ආණ්ඩුවට තව අවුරුද්දක් දෙනවා. එම අවුරුද්දක කාලය ඇතුළත කළ යුතු වැඩපිළිවෙළ සම්බන්ධ යෝජනාවලියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට බාර දුන්නා.’ 

‘එම යෝජනාවලිය තුළ රට ගොඩනගන්න අවශ්‍ය යෝජනා තියෙනවා. පක්ෂ තුනම එකතුවෙලා  මේ යෝජනාවලිය ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වෙනවා’ යැයි රතන හිමියෝ සඳහන් කළහ. 

 



අදහස් (9)

ඡන්දය දීමෙන් වළකින බව රතන හිමියෝ කියති

Shan Wednesday, 04 April 2018 11:18 AM

ඒක හොඳයි හොරු එක්ක නිදියනවට වැඩිය. තෙරුවන් සරණයි.

:       811       405

මෝඩයා Wednesday, 04 April 2018 11:26 AM

හැ !!!! දැන් දවස් කීපයකට ඉස්සෙල්ල මොනවද කිවේ? මුසාවාදා වේරමණී සික්කා පදං සමාදියාමි.

:       1       225

gunarathna Wednesday, 04 April 2018 11:32 AM

දෙන් එතකොට කෝ අර කීව එජාප එකේ කට්ටිය.සිවුර පොරෝගෙන බොරු බේගල් ඇදබාන එකද සිල්වත් කම කියන්නේ..හාමුදුරුවෝ දැන් දන්නවා ඇති සිවුරට වඩා සල්ලිවලට කරන්ට පුළුවන් දේවල් ගැන.....

:       637       767

Raveendra Wednesday, 04 April 2018 11:38 AM

මවුබිම වෙනුවෙන් පොරණේ ... දිවිදුන් විරු දරුවන්ගේ... ලේවලිනුයි ඒ දෙරණේ .... මිනි කැට මුතු ඇට මැවුනේ ...

:       4       660

Sunil Wednesday, 04 April 2018 01:05 PM

අනේ, ඇයි පක්ෂව ඡන්දෙ දුන්නේ නැත්තේ? අනේ අපේ විශ්වාසය බංග කලේ ඇයි.

:       24       66

vidya Wednesday, 04 April 2018 11:54 PM

හාමුදුරුවනේ අන්තිමට හරි තේරුම් ගිය එක හොඳයි

:       1       0

ලුම්බිණි Thursday, 05 April 2018 01:04 AM

මොනවද හාමුදුරුවනේ වෙලා තියෙන්නේ? කියන්නේ එකක් කරන්නේ එකක්.

:       0       53

Tissa Thursday, 05 April 2018 03:31 AM

මෙන්න මැදිහත් ප්‍රතිපත්තිය.බුදුසසුන බැබලෙව්වා.

:       0       3

දිලුම් Thursday, 05 April 2018 04:23 AM

සාසනේ හිටියත් සල්ලි රහයි. ගිහි ඇත්තන්ට ඒක තේරුමි ගන්න බැරුවයැ මයෙ හිතේ.

:       0       7

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 2099 10

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3356 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5651 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4679 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site