IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කැලණිය සරසවියේ සිසු ගැටුමක්

සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් කැලණිය සරසවියේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ වසා දැමීමට තීරණය කර තිබේ. පැවැත්වීමට නියමිතව තිබූ වෛද්‍ය ප්‍රදර්ශනය අවලංගු කර ඇත.

 



අදහස් (23)

කැලණිය සරසවියේ සිසු ගැටුමක්

රවිඳු . Thursday, 05 October 2017 06:58 AM

මෙන්න.....රටට වැඩදායි නියම එළකිරි කොල්ලෝ සෙට් එකක්.... ...තව හොඳට ගහ ගනිල්ලා..ජයවේවා!!! .

:       3       241

Raveendra Thursday, 05 October 2017 07:27 AM

මම නිවැරදිය අනිකා සම්පුර්ණයෙන්ම වැරදිය යන මතයේ සිටිනතාක්කල් මෙවැනි සිදුවීම් නිරතුරුවම අපට දැක ගැනීමට හැකිවනු ඇත.විශ්වවිද්‍යාල වල පමණක් නොව ඕනෑම ශේස්ත්‍රයක මෙවැනි සිදුවීම් වැලැක්විය නොහැක.

:       4       222

දිලාන් Thursday, 05 October 2017 08:39 AM

ලංකාවේ සරසවි සිසුන් යනු බාහිර සමාජයේ අදහස් වලට ඇහුම් කන්දෙන හෝ ගරු කරන කොටසක් නොවෙයි. ඔවුන් සිතනුයේ උසස්පෙළ සමත් නිසා තම මතය අන් අයගේ මතයට වඩා සෑම විටම නිවැරදි බවයි. අන් අදහස් තර්කනුකුලව බැහැර කිරීම කල නොහැකි විට "අපි සරසවි සිසුන්, අපිට තේරෙන දේ උඹලට තේරෙන්නේ කොහොමද" යන තර්කය යොදාගනිමින් බැහැර කරනවා. අන් අයගේ අදහස් තඹ දොයිතුවකට මායිම් නොකර පිස්සු නටන විචාර බුද්ධිය ඉතා දුර්වල මෙවන් පිරිසකට මහජන මුදල් වැයකොට අද්‍යාපනය ලබාදීමට සිදු වීම ජාතියේ අවාසනාවකි.

:       276       5499

RaveendraThursday, 05 October 2017 11:30 AM

දිලාන් මයා වෙත මා පැවසුදෙයම ඔබවිසින් නිසිලෙස පැහැදිලිව විග්‍රහ කිරීම පිලිබදව අප ඔබට ඉස්තුතිවන්ත වෙන්නෙමු. අපද උසස් අධ්‍යපනය ලබා ඊට අමතරව වෘර්තිය සුදුසුකම්ද සපුරාගෙන විදේශගතව ජීවත්වන්නෝ වෙන්නෙමු . අපද අරගල වලට අදාල අවදිව සහබගිවු නමුත් අපානුනට ඇහුන්කන් දුන් අතර අපගේ වැඩිහිටියන්හට ගරුකලෙමු. දැනටත් අපගේ වැඩිහිටියන්හට අප නිසි ගරුත්වය දෙන්නෙමු. (නමුත් හොර තක්කඩියන්හට නම් එසේ නොකරන්නෙමු) .මේ අප රට බාරගැනීමට සිටින අනාගත පරපුර මෙලෙස හැසිරෙන්නේනම් රට බාරගත් විට කෙසේ හැසිරෙන්නේද යන්න සිතීමටත් නොහැක.

:       11       632

ප්‍රීති Thursday, 05 October 2017 09:42 AM

හරිහැටි යමක් ඉගෙන ගන්න කලින්ම ඔලුවේ අං පැළවුණාම ඉතින්, ඒ අන්දෙකෙන් වැඩක් ගන්න බලනවා මිසක්, වෙන වැඩක් කරන්න හිත දෙන්නේ නැතිව ඇති...

:       2       185

ධම්ම Thursday, 05 October 2017 09:57 AM

නිදහසේ ඉගෙනගත හැකි වාතාවරණයක් දැන් සරසවි තුළ නැත. මුලික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නැති රටක සරසවි තුල ඕනෑම දෙයක් විය හැක.

:       143       82

Lalith Thursday, 05 October 2017 10:15 AM

ඒ ඉතුරු කට්ටියටත් ඈත ඉඳන් ගල් පාරක්වත් දුන්නා නම් සේවක මහත්තුරු සියලු දෙනාටම ගෙදරට වෙලා විවේකයක් ගන්න තිබුණා.

:       0       13

naradha Thursday, 05 October 2017 10:56 AM

මේ වෛද්‍ය ප්‍රදර්ශනයේ, ප්‍රදර්ශනය කිරීමට තිබුනේ වර්ජන කිරීම, පාරේ හූ කීම, අට්ටාල උඩ නැගීම වැනි දේද?

:       1       17

Nuwan Thursday, 05 October 2017 11:07 AM

කෙනෙක් මුලික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ගැන කතා කරනවා , සිසු ගැටුකම් කියන්නේ මොකද්ද හැමදේටම රජයක් ගාවගෙන සුදනෝ වෙන්න හදනවා

:       18       79

indunil Thursday, 05 October 2017 11:14 AM

කිසිම දෙයක් දන්නේ නැතුව බොරුවට කෑ ගහන්න එපා දැන් කැම්පස් යන්න බැරි උන අයට ගොඩක් රිදිලා තියෙන්නේ

:       5631       33

kumar (galf) Thursday, 05 October 2017 11:37 AM

විනයක් නැති බංකොලොත් දේශපාලන පක්ෂ රජකරන සරසවි තමා අපේ රටේ තියෙන්නේ.

:       2       172

බද්රානි Thursday, 05 October 2017 01:37 PM

ඉඳුනිල් ලියලා තියෙන්නේ බොහොම ප්‍රාථමික අදහසක්. මොලයේ ප්‍රමාණයට නොවැ සිතුවිලිත්.

:       99       282

සෝමලතා Friday, 06 October 2017 12:33 AM

මෝඩ අයාලේ ගිය දරුවන්! ජවිපේ වගකිව යුතුයි. මේ ඔක්කොටම!

:       1       0

Lal Friday, 06 October 2017 12:58 AM

මොකෝ අපි නොදන්නේ ..හොඳට දන්නවා වෙන දේවල් ..... ඕවයේ වෙන ඒවා දැනගන්න කැම්පස් යන්නම ඕනේ නැත.

:       1       23

ධනුෂ්ක Friday, 06 October 2017 03:00 AM

මෙතන අදහස් දාලා තියන උගත් බුද්ධිමත් නෝනා මහත්තුරු දන්නවාද දන්නෑ. මිනිසාගේ හැසිරීම, ඉතිහාසහය තුළත්, වර්ථමානය තුළත් අවේගකාරි ප්‍රචන්ඩකාරීයි. එ්කට උගත්ද, නූගත්ද බුදධිමත්ද, ජාති, පන්ති, පුරුෂ භේද කියලා නෑ. එ්ක මිනිසාගේ හැටි. එ්ක මානව විද්‍යාවෙන් ද පිළිගත් දෙයක්. හිතට එකඟව හිතන්න ඔයාලා කවදාවත්ම තරහ අරගෙන, රණ්ඩුවෙලාම නැද්ද? කැම්පස් කොල්ලො එක්ක තරහ තියන අයත් මේ වගේ දෙයක් අහුවුනාම උඩපැන පැන ගහනවා එ්කත් මිනිසාගේම ගතියක් තමා. මතක තියාගන්න ගැටීම කියන්නේ හැම තැනම. හැම වෙලේම තියන දෙයක්. ජේසුස් වහන්සේ කුරුසෙට තියලා අැන ගැහුවා. එතනත් තිබ්බේ ගැටීමක්. කෝ දෙවියන්ටවත් එ්ක නවත්තන්න පුලුවන් වුනා ද?

:       11       5

RaveendraFriday, 06 October 2017 10:05 AM

ධනුෂ්ක මයා වෙත, ඔබගේ අදහස් වලට අපද ගරුකරන්නෙමු. අපද මේ කියන විශ්ව දැනුම ලබා ගැනීමට සුදුසු ආයතන වල ඉගෙනුම ලැබුවන් වන අතර අපද මෙවැනි අරගලවට සහබාගි වුවන්වන්නෙමු. නමුත් අප කිසිම අවස්ථාවක කිසිදු පක්ෂයකට ගැත්තන් නොවූවන් වන අතර හැමවිටම ස්වාධීන බලයක්ලෙස ක්‍රියාකළ අතර හැමවිටම වැඩිහිටියන් හට ගුරුවරුන් හට ආචාර්ය මහාචාර්යන් හට නිසි ගරුත්වය හා ඇහුන්කන්දීමද කල අතර කිසිම අවස්ථාවක පොදු දේපොළ විනාශ නොකළ බව සදහන් කල යුතුමය. මනුස්සයන් හැටියට ඔබ කියන ආකාරයටම කේන්තියම ස්වාභාවයකි. එය ඔබට,මට,අපට පොදු සාධකයකි .නමුත් එය පාලනය කිරීම, හික්මීම සියල්ල අපගේ නිවසින් හා පාසලෙන් හොදින් අපගේ මනසට උකහා ගත්තෙමු. පසුව ලබාගත් උසස් අධ්‍යපනයත් සහ වෘත්තිය සුදුසුකම් සමගින් ඉතා හොද වැටුපක් ලබමින් විදේශගතව පදිංචිවී හොදින් කාලය ගෙවන්නෝ වන්නෙමු .නමුත් අද විශ්ව දැනුම ලැබෙන ආයතනවල කෙරෙන උද්ඝෝෂණ මහත්සේ කණගාටු වන්නෙමු. රතු කොළ නිල් අය පසුපස යාම අති අසෝබන ක්‍රියාවකි.

:       0       23

Saman Friday, 06 October 2017 03:00 AM

ඔය වාගෙ කැම්පස්වලට නොයන එකමයි හොඳ..

:       0       0

ලුම්බිණි Friday, 06 October 2017 03:14 AM

මේක හීන මානය තුළින් ඉබේම මතු කර ගන්න උත්සාහ කරන පන්ති සටනක් විනා අන් කිසිවක් නොවෙයි.

:       0       14

indunil Friday, 06 October 2017 03:45 AM

බද්රානි, එහෙමද මන් කොහොමත් ඔයාල ලොකු මොලයක් තියනවා කියලා හිතන් ඉන්න අයට අනුකම්පා කරනවා. කැම්පස් එකේ ඉන්න ඉඳලා තියෙන අය දන්නවා ඇත්ත.

:       0       1

අජිත් Friday, 06 October 2017 08:04 AM

ප්‍රාථමික වුණාට සරල ඇත්ත කථාව ඉඳුනිල් කියලා තියෙන්නේ. කැම්පස් ළමයි ගහගන්න එක හොදයි කියන් නෑ. ඒත් ලද අවස්ථාවෙන් බොර දියේ මාළු බාපු එක සමහරක් මෙතන කරලා තියෙන්නේ.

:       12       0

Bimal Friday, 06 October 2017 09:08 AM

ඉඳුනිල් , රිදෙන්නේ කැම්පස් නොගිය අයට නෙවෙයි මේ කියන රණ්ඩුවෙලා ගුටි කාපු තරුණ උගත්තු ටිකට.! උගත්කම කියන්නේ බුද්ධිමත්කම නෙවෙයි. අධ්‍යාපන සහතික වලින් වැඩක් නැහැ රටට බරක් නොවී ජීවත් වීමේ කුසලතාව නැති නම්.

:       0       8

Hasith Friday, 06 October 2017 09:52 AM

ඉඳුනිල් කියන කෙනා, හිතන්නේ සරසවියට ගිය පලියට රටේ ඔක්කොම මිනිස්සු මෝඩයන් සහ සරසවි සිසුන් සහ උපාධිධාරීන් පමණක් බුද්ධිමත් උදවිය කියායි. එතකොට බැරි වෙලාවත් ඔයාගේ පවුලේ වැඩිහිටියන් සහ සෙස්සෝ උපාධිධාරීන් නෙවෙයි නම් ඒ ගොල්ලන්ව දමන්නේත් ඔය කියන මෝඩ ගණයටද?

:       1       0

indunil Friday, 06 October 2017 10:44 AM

හසිත් නැත මගේ ප්‍රතිචාරය දුන්නේ බද්රනි දැමු ප්‍රාථමික යන වචනයට මිසක් වෙන දෙයක් නෙමේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 71 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 124 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 145 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 351 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 386 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 702 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1565 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site