IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඇමැති විජයදාසට ආණ්ඩුවෙන්ම විශ්වාස භංගයක්

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එමේ සූදානමක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

මෙම විශ්වාස භංගය ගෙන ඒමේ මූලිකත්වය ගෙන ඇත්තේ ආණ්ඩු පක්ෂයෙන්ම බව දැනගන්නට තිබේ.

විශ්වාස භංග යෝජනාව මේ වන විටත් සකස් කර අවසන් බවත්, ඊට ආණ්ඩුවේ ඇමැතිවරුන් මෙන්ම විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් ද අත්සන් තබා ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විශ්වාස භංග යෝජනාව සිකුරාදා (10) හෝ ලබන සතියේ මුල කතානායකට බාර දෙනු ඇතැයි ද කියැවේ.

044



අදහස් (39)

ඇමැති විජයදාසට ආණ්ඩුවෙන්ම විශ්වාස භංගයක්

රජින්ද Thursday, 10 August 2017 12:54 PM

අවාසනාවන්ත කාලයක් අපේ රටට උදාවී තිබීම ගැන අතිශයින්ම කනගාටු වෙමි.

:       814       3573

saraFriday, 11 August 2017 07:36 AM

මගුල් යහපාලන ආණ්ඩුව රට අරාජික කරලයි තියෙන්නේ..

:       647       1144

sudes Thursday, 10 August 2017 12:57 PM

ඔන්න අන්තිමේට රට ගැන හිතල දෙයක් කියපු මනුස්සයට අවසානේ වෙන දේ

:       6090       6541

Migida Thursday, 10 August 2017 01:01 PM

යන්තම් ඇති. යහපාලනේ අළු ගසාගෙන නැගිටිනවා වගේ. බොහොම හොදයි , බොහොම හොදයි. ඔහොම යමු.

:       5200       4615

Saman Thursday, 10 August 2017 01:31 PM

නිවැරදි දේ වෙනුවෙන් හඬ නැගීමේ ප්‍රතිවිපාක

:       5310       6221

nisa Thursday, 10 August 2017 01:50 PM

කැබිනෙට් සමුහිකම රකින්න බැරිනම් අස්කරනකම් ඉන්නේ නැතුව එලියට බහිනෙක කාටත් ලේසි.

:       3225       2848

To shan Dubai Thursday, 10 August 2017 02:21 PM

ඊට කලින් එතුමාත් ඉල්ලා අස් වුනොත් කාටත් ලේසි.

:       1330       1375

ධම්ම Thursday, 10 August 2017 02:27 PM

මේ විස්වාසබංග කාලයයි..

:       11       36

Nishanthi Thursday, 10 August 2017 03:14 PM

සුපිරිම සුපිරි

:       1620       743

sahan Thursday, 10 August 2017 03:52 PM

රටේ ජනතාවත් අත්‍ දෙකම ඔසවා සහයෝගය දෙනවා

:       7913       6292

saleem Thursday, 10 August 2017 03:59 PM

ඉතාම කාලෝචිත ක්‍රියාවක්

:       2113       2780

පිටිගල මිලානෝ Thursday, 10 August 2017 04:12 PM

ගහපු පදේකුත් බෙරේ පලුවකුත් නැහැ.

:       417       193

Rasa Thursday, 10 August 2017 05:16 PM

බොහොම හොද අදහසක්...

:       2037       1630

Manoj Thursday, 10 August 2017 06:47 PM

අද ලොකු මාධ්‍ය සංදර්ශනයක් දැම්මා.. මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා. දැන් වෙන දේවල් දැක්කම පුදුම කලකිරීමක් තියෙන්නේ. විජේදාස රාජපක්ෂ කියන්නේ අවංකවම මේ රට ගැන හිතන මහත්මා දේශපාලකයෙකි. මේ හදන්නේ රවීට වූ දෙයින්ම මොහුගෙන් පලිගන්න. අපිට හරිම පිළිකුල් හරිම ලැජ්ජයි ඔයාලා ගැන... ඡන්දය එනකම් ලබාගෙන ඉන්න. එතකම් නටන්න.

:       53       511

සුරෙශ් බිතාර්Tuesday, 22 August 2017 07:36 AM

ගමට වැඩක් කරපු පුද්ගලයෙක්. මහඇමති අපේ ගමේ. මොනවා කළා කියලද මහ ඇමතිකම තියන්නේ? එක වැලි කැටයක් දාලා නෑ. මහ ඇමතිකම එතුමාට දෙන්න තිබුණා. විජේදාස මහත්තයා යන පැත්තට අපේ ඡන්දය දෙන්නේ....

:       0       0

Ivan uk Thursday, 10 August 2017 08:18 PM

මෙය හරිදේ වෙනුවෙන් කතා කළ දෙයක්..

:       0       32

Ivan uk Thursday, 10 August 2017 08:18 PM

සමන්, මෙය නිවැරදි දේ වෙනුවෙන් කතා කල එක දෙයක් කියන්න.

:       4       43

siri Thursday, 10 August 2017 08:37 PM

මට හිතෙන විදියට මේක,"කොන්ද පන තියෙන කෙනාට, කොන්ද පන නැති අය වට කර ගෙන ගහනවා වගේ" හැබැයි ඒ අයට, ජනතාව ඉදිරියේදී තීරණයක් ගත යුතුයි.

:       57       166

sumudu Thursday, 10 August 2017 11:54 PM

මෙතුමා තමයි ඔක්කොම හොරු රකින්නේ. තවත් රාජපක්ෂවරුන්ගෙන් කෙනෙක් නේ...

:       140       178

Lion Friday, 11 August 2017 12:15 AM

නොම්මර එකේ ඩබල් ගේම් තමයි දෙන්නේ. මේවගේ මිනිස්සු මොකට මේ රජයට ගත්තද? මෙයා හොඳයි රජත් සමග ඉන්න. මුල සිටම කලේ කත් අදින එකයි. ඉක්මන්කර එළියටම දාන්න. මහජනයාගේ පැතුම එයයි.

:       212       257

menna Friday, 11 August 2017 01:06 AM

මෙතුමාට අදාල නැතිව ඇති, ඒවුනාට ඔයිට කලින් කියා කියා හිටපු ද්විත්ව පුරවැසිබවයේ කතාව ඉවරද? එක යට ගහන්නද හදන්නේ? පාර්ලිමේන්තුව ඇතුලේ ද්විත්ව පුරවැසිභාවය තියෙන අය ඉන්නවනම් අයින් කරොත් හොඳයි. රටට හොඳක් වෙන්නේ නැහැ. පිටරටක විපක්ෂ නායිකාවට අයින් වෙන්න වුන ද්විත්ව පුරවැසිභාවයේ කතන්දරයක් ඇවිල්ල.

:       0       5

nimal Friday, 11 August 2017 02:18 AM

බොරදියේ මාලු බාන මිනිසුන්ට ඔහොම වෙන්න ඕනේ

:       312       357

nanayakkara Friday, 11 August 2017 02:51 AM

එතුමා උගතෙක්, උගතුන්ට රජයේ ඉඩ නැ. උගතුන්ට කෙලින් කතා කරන්න බැරි වකවානුවක්.

:       569       377

බණ්ඩාර(කැකිරාව) Friday, 11 August 2017 03:30 AM

පාර්ලිමේන්තුවේ විස්වාසය නැතිවුවත් එතුමාට ජනතාවගේ විස්වාසය තියෙනවා , එබැවින් නිසි වෙලාවට ජනතා ප්‍රතිචාර ලැබේවි.

:       564       780

don Friday, 11 August 2017 04:56 AM

මහින්ද මහත්තයා මට කියනවද අර අාප්පවලට දාපු දේවල් මොනවද කියලා...?

:       0       9

sunil Friday, 11 August 2017 04:59 AM

අනික් පැත්තේ කට්ටිය නම් ඡන්දෙ දෙන එකක් නැහැ ෂුවර් එකටම.

:       2       4

kasun Friday, 11 August 2017 05:04 AM

එ්ක තමයි මෙච්චර කල් හොරුත් එක්ක විදේශ ගමන් ගියපු විජේදාස මහත්තයට ඊයේ කැක්කුමක් ඇවිත් හම්බන්තොට වරාය ගැන කියෙව්වේ... ඇයි?

:       659       678

saman Friday, 11 August 2017 05:24 AM

වටිනා අදහස් ඇති කෙනෙක් පාට කන්නාඩි දාල බලන අයට මේවා තේරෙන්නේ නැත. දේශීය චින්තනයක් නැතිව අපටම කියා ස්වාධීනව ගොඩනැගෙන්න අමාරුයි විජේදාස මැතිතුමාට තෙරුවන් සරණයි

:       1064       1041

rohana Friday, 11 August 2017 06:27 AM

පසුගිය ආණ්ඩුවේ දූෂිතයන්, අපරාධකරුවන් සම්බන්ධයෙන් වන නඩු ඉක්මනින් විභාග කර අවසන් කිරීම සඳහා පිහිටුවන්නට රජය පොරොන්දු වී ඇති වෙනම අධිකරණය, පිහිටැවිය නොහැක්කේ අධිකරණ ඇමතිවරයා ඊට අකමැති නිසා යි.

:       135       1375

Senarath Friday, 11 August 2017 06:45 AM

විජේදාස මහත්තය නිවැරදි . එතුමාට කැබිනෙට්ටුවේ සාමුහිකේ රකිනවට වැඩිය රටේ චන්දෙ දීපු මිනිසුන්ගේ අයිතිවාසිකම් රකින්න වගකීමක් තියෙනවා.

:       1741       1655

aseFriday, 11 August 2017 08:42 AM

නරකද ලොප් වෙලා තියන නඩු ගැන බැලුවොත් එය ජනතා අයිතියක් නෙවේද?

:       91       516

sathyayaaThursday, 17 August 2017 12:57 AM

රටේ චන්දෙ දීපු මිනිසුන්ගේ අයිතිවාසිකම් රකින්න ආව මිනිහෙක් නම් ඉස්සෙල්ලම කරන්න ඕනේ මහා බැංකු බැඳුම් කර සිද්ධියේදී ඔහු නියෝජනය කරන පක්ෂය දක්වපු ජනතා විරෝධී ක්‍රියා මාර්ගයට විරෝධය පාමින් ඉල්ලා අස්වීම. අනෙක් අතට ඉහ වහා ගිය දුෂණ වලට සෘජුව සම්බන්ධව බලය අහිමි කරගත් රාජපක්ෂලා රකින්න ජනතා මුදලින් යැපෙන අමාත්‍ය තනතුරක් දැරීමත් සදාචාර විරෝධීයි.

:       0       0

w.p.s. weerawardana Friday, 11 August 2017 07:12 AM

ඒකාබද්ධෙට තව මන්ත්‍රී කෙනෙක්.

:       2       35

sena Friday, 11 August 2017 07:19 AM

මේක නම් හොඳ වැඩක්...

:       352       467

Nandalal DE SILVA -- France Friday, 11 August 2017 09:57 PM

කොහොම වුණත් මෙයත් රාජපක්ෂවරයෙක් බව අමතක කරන්න එපා. විපක්ෂයේ ඉන්න අනෙක් රාජපක්ෂවරුත් මීට එරෙහිව එන්න තියෙන විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දෙ දෙන කීමෙන්ම එය මනාව පැහැදිලි වෙනවා.

:       11       70

saleeth Saturday, 12 August 2017 02:57 AM

විජේදාස මහතා ආණ්ඩුවට නොගෙන ඉන්න තිබ්බේ. දැන්වත් එක කරනවා නම් හොඳයි ජනතාවට ජයවේවා!!!

:       12       54

rohana Saturday, 12 August 2017 04:09 AM

අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාට අගමැතිතුමාගේ පූර්ණ රැකවරණය හා අාශිර්වාදය තිබෙනවා.

:       107       5

rohana Sunday, 13 August 2017 09:33 AM

මහරගමින් පරාදයි මනාපෙන් ආවේ. කතාව කෙසේවෙතත් ක්‍රියාවෙන් පේනවා. එක වසරකට නඩු මුර දෙකයි. කවද්ද නඩු අවසන් වන්නේ?

:       0       0

senarath bandara Monday, 14 August 2017 05:06 AM

පාර්ලිමේන්තුවේ විස්වාසය නැතිවුවත් එතුමාට ජනතාවගේ විස්වාසය තියෙනවා , එබැවින් නිසි වෙලාවට ජනතා ප්‍රතිචාර ලැබේවි.

:       1       12

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 2648 21

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3359 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2115 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5656 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4066 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4687 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site