IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘අලුතින් පටන් ගන්නවා නම් සර්වපාක්ෂික සමුළුවට යනවා’- විමල්

(විනීතා එම් ගමගේ)

ජනාධිපතිවරයා කැඳවීමට බලාපොරොත්තු වන සර්ව පාක්ෂික සමුළුවට තම පක්ෂය සහය පළ කරන්නේ ව්‍යවස්ථාව පිළිබඳ දැනට පවතින ක‍්‍රියාදාමය සම්පූර්ණයෙන්ම අහෝසි කර නව ප‍්‍රවේශයකින් කටයුතු කරන්නේ නම් පමණක් යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කළේය. 

අග්‍රාමාත්‍යවරයා මඟින් ක‍්‍රියාත්මක වන මේ ව්‍යවස්ථා සම්පාදක ක‍්‍රියාදාමයට අත්වැල් ගායනා කරන සර්වපාක්ෂික සමුළුවකට සහභාගි වීමට කිසිසේත්ම සුදානම් නැතැයි ද හෙතෙම සඳහන් කළේය. 

පවතින ක‍්‍රියාදාමය නවතා  නැවත අලූත් ප‍්‍රවේශයකින් මේ වැඬේ ආරම්භ කරමු යැයි ජනාධිපතිවරයා අදාල අංශවලට යෝජනා කළ යුතු යැයි ද වීරවංශ මහතා වැඩිදුරටත් පැවසීය.

මන්ත‍්‍රීවරයා මේ අදහස් පළ කළේ පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී  පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  
 
 
 



අදහස් (4)

‘අලුතින් පටන් ගන්නවා නම් සර්වපාක්ෂික සමුළුවට යනවා’- විමල්

අනුර ඉලන්කෝන් Thursday, 02 November 2017 10:45 AM

අනේ කොහොමහරි එන්නකො ඔයා නැතුව කොහොමඳ..

:       421       343

purawasiya Friday, 03 November 2017 02:31 AM

8 පාස් මේ අයද ව්‍යවස්ථා සංශෝධන කරන්නේ..... රටට දෙවින්ගේම පිහිටයි. මෙයාලා එනවා යනවා පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්ඩ හදනවා .එකේ කැන්ටිමෙන් හොඳ අහාර වේලක් ගන්නවා. වැටුප් සහ විශ්‍රාම වැටුප් ලබනවා. කඩුවෙල ඉනේ මොන ජාතියේ මොලයක් ඇති මිනිස්සුද මන්දා. කඩුවෙලින් වැදගත් මහතුන් පාර්ලිමේන්තු එවන්න. විහිලු සපයන්නෝ තස්ත්‍රවාදීන් එවන්න එපා.

:       124       133

Priya Friday, 03 November 2017 08:12 AM

අනේ කොහොමහරි එන්නකෝ.

:       0       1

Rohana Saturday, 04 November 2017 06:28 AM

වැඩ බරිවුණාට කටේ සද්දෙ නම් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 78 0

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


දේශපාලන පාතාලයක් ක්‍රියාත්මකයි
2024 අප්‍රේල් මස 26 142 0

අපරාධ මර්දනය කර නීතිය සහ සාමය ස්ථාපනය කළ හැකි පොලිසියක් සහ බුද්ධි අංශ රටට අවශ්‍ය බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිම


ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 372 1

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 545 3

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 227 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 473 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site