
රුව ගැන කතා කරන විට මුහුණට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මේ නිසාම බොහෝදෙනෙකු මුහුණ පැහැපත්වීම සඳහා විවිධ ආලේපන භාවිතා කරති. මෙලෙස ලප කැළැල්වලින් තොර සුන්දර මුහුණක් ලබා ගැනීමට නම් ඒ සඳහා මුහුණේ සම නිරෝගීව තබා ගැනීම වැදගත් වේ. මේ සඳහා මසකට වරක්වත් ෆේෂල් සත්කාරයක් කර ගැනීම වැදගත් වේ.
bbbbbbbbbbbbbbbbbbbbbbbffffffffffffffffffffffffffffffffffffffffff
විශේෂයෙන්ම වසර 35 ඉක්ම වූ කාන්තාවන් මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. එලෙස ඔබට කර ගත හැකි ආයුර්වේද ෆේෂල් සත්කාරයක් පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කරමු.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.