2 ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා: එත් එයාගේ වටේ ඉන්න අය නිසා ආණ්ඩුවට තියෙන ප්‍රසාදය අඩු වෙලා - ජීවන් තොන්ඩමන්
10 ගල් අඟරු වංචා චෝදනා අපි ඔප්පු කරලා ඉවරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන ලක් මාතාවට ගෞරවයක් අභිමානයක් ගෙනදෙම.. 07 February 2025
ලංකාවේ සරමට ලොකු වෙනසක් කළ Lovi අසංක .. ආර්ථිකය Olympic යන ගමනට හරස් වන එක අපරාධයක් Danuට කියන්න ! 06 November 2024
Y AB · 1 hour ago එදා පවුල් පාලනය / පවුල් දේශපාලනය ඉහලින්ම වර්නනකරමින් ඔවුන් සමග එක්වසිටි පුද්ගලයන් වර්තමනයේ පවුල් පාලනය විවේචනය කිරීම සහ එම නායකයන් විවේචනය කිරීම අවස්ථාවාදී කුහක කමකි. දේශපාලනයේදී සතුරන් හෝ මිතුරන් නොමැති බව අවස්ත්වාදී ප්‍රතිපත්තියක් නොමැති දේශපාලකයන් යෙදුමකි/ කියමනකි. එදා පවුල් පාලනය / පවුල් දේශපාලනය සමග සිට අද බලය සහ තනතුරු වෙනුවෙන් එම දේශපාලනය විවෙච්නය කිරීමම ඔබගේ මතය සහ ඔබලා වරතමනයේ දේශපාලනයේ අසරනවිම සහ ඔබලාගේ දේශපාලනය තත්වය ඔබ විසින්ම තහවුරු කිරීමකි. මෙවැනි දේශපාලකයන් කෙසේ විස්වාස කරමුද? දේශපාලන රගපෑම් මේවනවිට පුරවැසියන් ප්‍රතික්ෂේප කර තිබේ. Reply 0
Y AB · 1 hour ago ජාතික විද්වත් මණ්ඩලයේ ලේකම් සුජිත් අක්කරවත්ත සකජ්ජාවක් සදහා සහබාගි කරවා ගන්න Reply 0
Y Perera · 1 hour ago රටක් විනාශ කරලා හොර තක්කඩි රාජපක්ෂලාට මොකද තවමත් ගරු නම්බු දීලා "රාජපක්ෂවරුන්" කියන්නේ??? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා පවුල් පාලනය / පවුල් දේශපාලනය ඉහලින්ම වර්නනකරමින් ඔවුන් සමග එක්වසිටි පුද්ගලයන් වර්තමනයේ පවුල් පාලනය විවේචනය කිරීම සහ එම නායකයන් විවේචනය කිරීම අවස්ථාවාදී කුහක කමකි. දේශපාලනයේදී සතුරන් හෝ මිතුරන් නොමැති බව අවස්ත්වාදී ප්‍රතිපත්තියක් නොමැති දේශපාලකයන් යෙදුමකි/ කියමනකි. එදා පවුල් පාලනය / පවුල් දේශපාලනය සමග සිට අද බලය සහ තනතුරු වෙනුවෙන් එම දේශපාලනය විවෙච්නය කිරීමම ඔබගේ මතය සහ ඔබලා වරතමනයේ දේශපාලනයේ අසරනවිම සහ ඔබලාගේ දේශපාලනය තත්වය ඔබ විසින්ම තහවුරු කිරීමකි. මෙවැනි දේශපාලකයන් කෙසේ විස්වාස කරමුද? දේශපාලන රගපෑම් මේවනවිට පුරවැසියන් ප්‍රතික්ෂේප කර තිබේ.
ජාතික විද්වත් මණ්ඩලයේ ලේකම් සුජිත් අක්කරවත්ත සකජ්ජාවක් සදහා සහබාගි කරවා ගන්න
රටක් විනාශ කරලා හොර තක්කඩි රාජපක්ෂලාට මොකද තවමත් ගරු නම්බු දීලා "රාජපක්ෂවරුන්" කියන්නේ???