මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාස්කු ප්‍රහාරයේ අභිරහසත් අත්අඩංගුවට ගත යුතු ලිස්ට් එක
පී. ජයවර්ධන Wednesday, 10 May 2023 07:12 PM
කුසලතා පූර්ණ පරපුරට දේශපාලන නායකත්වය ලබා දීමේ අභියෝගය පෙරටු කරගත් ඉදිරි දර්ශනයක් සහිත පෙරමුනක් තුලින් ලාන්කීය සමාජයේ ප්රගමනයට උරදෙන චම්පික රනවක මහතානන්ට සුභ පතන්නෙමු .
anura Thursday, 11 May 2023 01:01 PM
වැරද්ද ගහපු එක නොවෙයි. වැරද්ද වන්නේ අයෙත් නැගිටින්න බැරි වෙන්න ගහපු නැති එකයි. තමුසෙලා මහ ලොකුවට හිතාගෙන හිටියාට අරගලයෝ සාමාන්‍ය මිනිස්සු උන්ව සතේකට මායිම් කරන්නේ නැහ. තමුසේ ගැනත් කියන්න තියෙන්නේ එච්චරම තමයි.
sujeewar Sunday, 14 May 2023 10:14 AM
මිරිහානේ තමන් පදිංචිව සිටි තමන්ගේම පුද්ගලික නිවසට ප්‍රහාර එල්ල වෙද්දීත් බරපතල ලෙස ප්‍රතිචාර නොදැක්වූ ඔහු එසේ කලා යැයි විශ්වාස කල නොහැකියි. එහෙත් ගෝඨාශය ඉවත්ව ගිය රාත්‍රිය හමාර වෙත්ම සෝභිත නම් අබෙෘද්ධ පුද්ගලයකු ගෝඨාභයගේ අවසානයත් සමගම මේ රටේ සිංහල බෙෘද්ධ පදනමද අවසන් වූ බව උජාරුවෙන් සහ සතුටින් ප්‍රකාශ කල බව නම් හොඳින් මතකයි.