දැනුම් සම්භාරයකට ආදරය මුසු වෙමින් නුවර මහා නුවරක් කළ අභීත නායකත්වයක රහස. මුඩු බිමක් ලෝකයකම කතා කල හැකි තැනක් බවත් කළ කැන්ඩි සිටි සෙන්ටර් සභාපති කියන කතාවක්
කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන
දැනුම් සම්භාරයකට ආදරය මුසු වෙමින් නුවර මහා නුවරක් කළ අභීත නායකත්වයක රහස. මුඩු බිමක් ලෝකයකම කතා කල හැකි තැනක් බවත් කළ කැන්ඩි සිටි සෙන්ටර් සභාපති කියන කතාවක්
කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයි වෝස් ඊගර් ටු රීඩ් ද ආර්ටිකල් ඔන් ද සීක්‍රට් ඔෆ් ෆෙයාලස් ලීඩර්ශිප් දැට් මේඩ් අ සිටි අ ග්‍රේට් සිටි, බට් අයි වෝස් නොට් ඒබල් ටු ලොකේට් ඉට්. අයි ඈම් ඉන් ද යුඑස් ඇන්ඩ් මේ බි ඉට් වෝස් ඔන්ලි පබ්ලිශ්ඩ් ලෝකලි. ඩිසපොයින්ටඩ්.
දැනුම් සම්භාරයකට ආදරය මුසු වෙමින් නුවර මහා නුවරක් කළ අභීත නායකත්වයක රහස සහ මුඩු බිමක් ලෝකයකම කතා කල හැකි තැනක් බවත් කළ කැන්ඩි සිටි සෙන්ටර් සභාපති කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන වැනි ඍජු ප්‍රතිපත්තීන් තිබෙන්නාවූ අවංක, බුද්ධ දර්ශනය මත පිහිටා ක්‍රියාකරන මනුෂත්වය අගයන ඔබ වර්තමානයේ ලංකාවේ පවතින දුෂිත දේශපාලන ක්‍රමවේදය වෙනස්කිරීට දායකත්වය ලබාදී ලංකාව සියලු ශ්‍රී ලාංකිකයන්ගේ රටක් බවට පත්කිරීමට, හඩක් නොමැති මිනිසුන් වෙනුවෙන් හඩක් නැගීමට සත්‍ය වශයෙන්ම රට වෙනුවෙන් අවංක දේශපලනකයක් කිරීමට. ඔබ ඉදිරිපත් නොවන්නේ මන්ද ? ඔබවැනි පරාර්ථකාමී මිනිසුන් කිහිප දෙනෙකු එක්වන්නේනම් අපේරට ශ්‍රී ලංකාව pendent බවට පත්කිරීම අපහසු නැත. අවශ්‍ය වන්නේ බුද්දිමත් අවංක, මනුෂ්‍යත්වය, කැපවීමක් සහ අදිෂ්ටනයක් පමණි. ලංකාවේ මේ පැමිණෙමින් තිබෙනුයේ එක් යුගයක අවසානයක් සහ නව යුගයක අරම්බයකි එමනිසා ලංකාව වෙනස් කිරීමට system change සදහා ඔබගේ දායකත්වය ලබාදෙන්න!
මෙවර දළදා පෙරහැර ඉතාම අලංකාරවත්ව සාර්ථකව පැවැත්වෙන බව වීඩියෝ මගින් නැරබිමේදී පෙනී ගියේය. එය විදේශීය භාෂා කිහිපයකින් විකාශනය කිරීමට හැකිනම් වැදගත්වේ. විශේෂයෙන් ලංකාවට සංචාරකයන් පැමිණෙන යුරෝපිය රටවල් නිසා french, german, italiyan සහ chinies සහ hindi භාෂාවන් මගින් ලබාදීම ඉතාම වටිනේය. විදේශ තානාපති අංශ දැනුවත් කල හොත් ඔවුන්ම මෙය ඔවුන්ගේ භාෂාවෙන් online විකාශනය මගින් එම රටවලට ලබාදීමට හැකියාව පවතී.