ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්‍රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන ලක් මාතාවට ගෞරවයක් අභිමානයක් ගෙනදෙම.. 07 February 2025
ලංකාවේ සරමට ලොකු වෙනසක් කළ Lovi අසංක .. ආර්ථිකය Olympic යන ගමනට හරස් වන එක අපරාධයක් Danuට කියන්න ! 06 November 2024
Y සේනක · 1 hour ago ඔය හාමුදුරුවන්ගේ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පහසුවෙන්ම ඔප්පු කරන්න පුළුවන් විනය පිටකයෙන්ම. වැරදි වහගන්න ඒවා පෙන්වන අයගේ කටවල් වැසීම යල් පැන ගිය මෝඩ උපක්‍රමයක්. විනය පිටකයේ ශික්ෂාපද පැණවීම් වල එන නිධාන කතා බහුතරයක් ගිහියන් විසින් පැවිද්දන්ගේ වැරදි ගැන දොස් කීම ගැන සඳහන් වන ඒවා. එම දොස් කීම් නිසා තමයි බුදුන් වහන්සේ සික පද පැනෙව්වේත් අසංවර පැවිද්දන්ව සංවර කරන්නත්, දුස්සීල පැවිද්දන් සසුනෙන් ඉවත් කරන්නත්. Reply 0
Y අමල් · 1 hour ago තථාගතයන්ගේ වචනය විකෘති කරලා දායකයින් බයකරලා තම වැරදි වසා ගැනීම නම් අකුසලයක් හාමුදුරුවනේ... Reply 0
Y නිමාලි · 1 hour ago ලැජ්ජා නැද්ද හාමුදුරුවනේ ප්‍රසිද්ධියේම බොරු කියන්න සිවුරකුත් පොරවාගෙන? අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේම තියෙන්නේ, ඇත්ත සඟවා, හොඳ ක්‍රියාව වරදක් ලෙසින් කීමත්, වැරදි ක්‍රියාව හොඳ ලෙසින් කීමත් බොහෝ හානිකර අකුසලයක් කියලා. Reply 0
Y dilip · 1 hour ago ඔවු දායකයොන්ට් අප්‍රස්නකරන්න බැරිනම් අපි දායකත්වයෙන් අස්වෙන්නම් උබල ඔන කුඩය ගහගනිල්ල අපි වෙන ආගමක් හොයාගන්නම් Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හාමුදුරුවන්ගේ කතාව සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පහසුවෙන්ම ඔප්පු කරන්න පුළුවන් විනය පිටකයෙන්ම. වැරදි වහගන්න ඒවා පෙන්වන අයගේ කටවල් වැසීම යල් පැන ගිය මෝඩ උපක්‍රමයක්. විනය පිටකයේ ශික්ෂාපද පැණවීම් වල එන නිධාන කතා බහුතරයක් ගිහියන් විසින් පැවිද්දන්ගේ වැරදි ගැන දොස් කීම ගැන සඳහන් වන ඒවා. එම දොස් කීම් නිසා තමයි බුදුන් වහන්සේ සික පද පැනෙව්වේත් අසංවර පැවිද්දන්ව සංවර කරන්නත්, දුස්සීල පැවිද්දන් සසුනෙන් ඉවත් කරන්නත්.
තථාගතයන්ගේ වචනය විකෘති කරලා දායකයින් බයකරලා තම වැරදි වසා ගැනීම නම් අකුසලයක් හාමුදුරුවනේ...
ලැජ්ජා නැද්ද හාමුදුරුවනේ ප්‍රසිද්ධියේම බොරු කියන්න සිවුරකුත් පොරවාගෙන? අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේම තියෙන්නේ, ඇත්ත සඟවා, හොඳ ක්‍රියාව වරදක් ලෙසින් කීමත්, වැරදි ක්‍රියාව හොඳ ලෙසින් කීමත් බොහෝ හානිකර අකුසලයක් කියලා.
ඔවු දායකයොන්ට් අප්‍රස්නකරන්න බැරිනම් අපි දායකත්වයෙන් අස්වෙන්නම් උබල ඔන කුඩය ගහගනිල්ල අපි වෙන ආගමක් හොයාගන්නම්