IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ආණ්ඩුවේ ආයතනයක් ඇතුලේ කරන්න බැහැ කිවුව් ගොඩක් දේවල් අපි කළා



අදහස් (2)

ආණ්ඩුවේ ආයතනයක් ඇතුලේ කරන්න බැහැ කිවුව් ගොඩක් දේවල් අපි කළා

AB Thursday, 22 December 2022 07:28 PM

ආණ්ඩුවේ ආයතනයක් ඇතුලේ කරන්න බැහැ කිවු ගොඩක් දේවල් අඩුවසයෙන් සිදුවීමට සහ නොකිරීමට හේතුව ඒ සදහා අවංක කැපවීමෙන් ක්‍රියාකරන පුද්ගලයන් නොමැතිවීම සහ වෙනසක් කිරීමට ඉදිරිපත් නොවීම සහ ඒ පිළිබද රාජ්‍ය තන්ත්‍රයේ ඍජු මැදිහත්වීම් නොමැති නිසාවෙනි. ලංකාවේ සියලු රජය ආයතන computerized කලයුතුවේ. ලංකාවේ කාන්තාවන් බලගැන්විය යුතුවනුයේ ප්‍රදේශය මට්ටමින් බව දේශපාලකයන් කියා සිටියද ඔවුන්ට ඒ සදහා අවස්ථවන් නොලැබේ. නමුත් කාන්තාවන් බලගැන්වීම සිදුලකලයුතුවනුයේ රාජ්‍ය තන්ට්‍රයේ ඉහල තලයේය. එවිට ප්‍රදේශය කාන්තාවන් සමාජ සේවය හෝ දේශපාලනය වෙනුවෙන් ඉදිරිපත් වීම සිදුවනු ඇත. කාන්තාවන් බලගැන්වීම system change හි සැලකියයුතු, සිදුවිය යුතු කොටසක් විය යුතුවේ.

:       1       0

sunil Saturday, 24 December 2022 06:30 AM

නිවේදිකාව කකුල කරේ තියාගෙන ඉන්නේ. ආරාධිත කාන්තාව බොහොම ලස්සනට ඉන්නවා. අනෙක් අයට ගෞරවයක් ඇතිවන විදිහට ඉන්න පුරුදු උනානම් හොදයි නේද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1613 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 558 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 638 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site