ගී වියමන වැඩමුළුව අගෝස්තු 01දා මහවැලි කේන්ද්රයේ දී ගී පද රචනයේ නියැලෙන වර්තමාන පරපුරට ගීතය පිළිබඳව නවමු අත්දැකීමක් ලබාදීමේ අරමුණෙන් ශ්රී ලාංකේය ගේය පද රචක සංගමය සංවිධාන කරන ගේය කාව්ය සුයාමය ’’ගී වියමන’’ එක්දින වැඩමුළුව අගෝස්තු මස 01 වැනි සෙනසුරාදා පෙ.ව. 9.30 සිට පස්වරු 04 .00 දක්වා කොළඹ මහවැලි කේන්ද්රයේ දී පැවැත්වේ. 14 July 2026
ලෝකෙන්ම දෙක එසැනට කතා කරයි මේ කුඩා කාලයෙදීම මෙරටින් ඈත්ව ප්රංශයේ ජීවත් වූ රුවැන්තියක්, සියල්ල කැපකරමින් තම උපන් බිම වෙනුවෙන් ලෝක තරගාවලියක් නියොජනය කර එහි අනුශූරතාව හිමිකරගෙන ලක් මාතාවට ගෞරවයක් අභිමානයක් ගෙනදෙමින් කියූ කතාවකි. ඇත්තෙන්ම මේ රුවැන්තිය කවුරුන් ද? 07 February 2025
ලංකාවේ සරමට ලොකු වෙනසක් කළ Lovi අසංක .. ආර්ථිකය Olympic යන ගමනට හරස් වන එක අපරාධයක් Danuට කියන්න ! 06 November 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026