රජයට ආර්ථිකය ගැන තේරුමක් නෑ, කර්මාන්ත විනාශ කරන අය කව්ද?
හැමදාම ණය වෙලා ව්‍යාපාර කරන්න අපට බෑ, බැංකු පොලිය වැඩි කිරිමෙන් අපි තවත් හිරවෙලා, යන සෑම ප්‍රශ්නයක් ගැනම ලංකාදීප ඔන්ලයින් කළු සුදු විත් ප්‍රගීත් ලාංකීය එක්සත් ව්‍යවසායකයින්ගේ සංගමයේ සභාපති
ටානියා අබේසුන්දර මහත්මිය කරන සාකච්ඡාව නරඹන්න