රාජකුමාරි ගෙදරට කෝල් කළ අවස්ථාවේ පොලිසියෙන් ගහනවා කියලා
පොලිසියේ ලොක්කෙක් හොඳින් හරි නරකින් මුද්ද හොයලා ගෙනත් දෙන්නත් කියලා.
කෝටිපති නිවසක ගෘහ සේවිකාවක්ව සිට රන් මාලයක් හොරකම් කලායි චෝදනාව යටතේ පොලිස් අත්අඩංගුවට පත්ව වැලිකඩ පොලිසියේදී මිය ගිය රාජකුමාරිගේ සිද්ධිය ගැන,