(රංජන් කස්තුරි)
කිසිසේත් සයිටම් වෛද්‍ය විද්‍යාලය වසා නොදමන අතර එම ගැටළුවට විසඳුම්යෝජනා ඇතුළත් වාර්තාවක් වෛද්‍ය විද්‍යාලවල පීඨාධිපතිවරුන්විසින්ලබන සතියේදී තමාට බාරදෙන බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.
ශ්‍රි ලංකා වෛද්‍ය සභාව සහ වෛද්‍ය පීඨාධිපතිවරුන් එක්ව සාකච්ඡා කර සයිටම් අර්බුදයට විසඳුම් යෝජනාවලියක් සකස්කර තමාට බාරදීමට නියමිත බවද ඇමැතිවරයා කියයි.
COMMENTS
වසන තුරු ජනතාව සීරුවෙන්