
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කල්පිටිය පුලච්චේන මුස්ලිම් මහා විද්‍යාලයේ සිසුවකු හදිසියෙ අසනිපව මාන්පුරිය රෝහලට ඇතුළත් කරන අවස්ථාවෙදි මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පැවසිය.
මෙලෙස අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ එම විද්‍යාලයෙ 6 ශ්‍රේණීයෙ අධ්‍යාපනය හදාරමින් සිටි 11 හැවිරිදි ඔෂාප් අහ්මඩ් නැමති පුලච්චේන ප්‍රදේශයෙ පදිංචි දරුවකු බව කියයි.
අධික ලෙස ඇදුම රෝගයෙන් පිඩා විදිමින් සිටි (ස්වශන අපහසුවක්) මෙම සිසුවා ඒ සදහා භාවිතා කරන කුඩා ඉන්හෙලර්ය නිරන්තරයෙන් පාසලට රැගෙන එන බව කියයි.
16 දින පාසලේ දී ඇදුම රෝගී තත්වය උස්සන්න වීමත් සමග මෙම සිසුවා ඔහු සන්තකයෙ තිබු කුඩා ඉන්හෙලර් මැෂීමට දෙවරක් ඖෂධ දමා උරා ඇති නමුත් එයින්ද ඇදූම තත්වය අඩුවි තැනි බව කියයි.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
896
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2523
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කල්පිටියේ පාසලක දරුවෙක් හදිසියේ මියගිහින්