IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


ඡන්ද පත්‍රිකා ලක්ෂ හතරහමාරක් ආපසු තැපැල් කාර්යාලවලට

(ජයන්ත සමරකෝන්)

ඡන්ද දායකයන්ගේ ලිපින සොයාගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 458,927ක් අදාළ තැපැල් කාර්යාල වෙත ආපසු බාරදී ඇතැයිද, සිය අනන්‍යතාවය හෙළිකර ඒවා ලබාගත හැකි යැයිද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඡන්ද පත්‍රිකා ගෙන්-ගෙට බෙදීම ඊයේ(29) අවසන් විය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 16,263,885ක් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයිද, එයින් 15,804,928ක් ඊයේ වනවිට බෙදා අවසන් යැයිද පාලක මෙහෙයුම් ගාමිණී විමලසූරිය මහතා අද(30) පැවසීය.

මෙහි ප්‍රතිශතය 99%ක් වේ.



අදහස් (3)

ඡන්ද පත්‍රිකා ලක්ෂ හතරහමාරක් ආපසු තැපැල් කාර්යාලවලට

lankasri Thursday, 30 July 2020 07:20 PM

මේවා හොර ඡන්ද හැටියට වැටෙයි.

:       45       15

චන්දදාසSaturday, 01 August 2020 02:34 AM

මෙවා හොර ඡන්ද හැටියට වැටීමේ සම්භාවිතාව ඉතාම වැඩියි. ඒගේම මේ පත්‍රිකාවල හැඳුනුම්පත් අංකයද නැතිවෙන්න පුළුවනි. මේ නිසා නිල ඡන්ද දැනිවීම් පත්‍රිකාවේ ඡන්ද දායකයාගේ ලිපිනයද සටහන් කරනවා නම් මෙවැනි දේ නොවේවි. නිල ඡන්ද පත්‍රිකාවේ ලිපිනය ලෙසට සටහන් කරන්නේ නිවසේ අංකයත්, ගමේ නමත්, තැපැල් කාර්යාලයේ නමත් පමණක් වීමත් මෙයට බලපා තියෙනවා. මෙම අදහස නිවැරදිද යන්න දැනට නිවසේ ඇති නිලඡන්ද පත්‍රිකාව බලන කෙනෙකුට වැටහේවි තවත් දෙයක් කියන්නම වෙනවා. ඡන්ද පත්‍රිකා බෙදීම කරන නිලධාරියා විමසන්නේ එහි මුලින්ම නම තියෙන අයගේ නමයි. දැනට ඒවායේ මුලින්ම තියෙන්නේ යම්තම් වයස අවුරුදු 18 පසුකළ තවමත් පාසැල් යන දරුවෙකුගේ නමක් වෙන්න පුළුවනි. ගෙදර වැඩිහිටියෙකුගේ නම මුලට යෙදෙන ලෙසට නම් ලැයිස්තුව පරිගණකයේදී ෆිල්ටර් කර සකස්කරන්නේ නම් මෙහෙම නොවෙන්න හේතුවෙනවා. මේ නිසා මෙහිදී මැතිවරණ කාර්යාලවල නිලධාරීන් හා මැතිවරණ කොමිසම මේවාට වගකිව යුතුයි..

:       0       0

indika Friday, 31 July 2020 09:05 AM

ග්‍රාම සේවක සහ තැපැල් දෙපාර්තමේන්තුව වග කියන්නේ මෙම අපරාධයට... ඡන්ද අයිතිය නැති කළාට..

:       43       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site