IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


මහනුවරින් වැඩිම මනාප දිලුම්ට

(මොහොමඩ් ආසික්)

මහමැතිවරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයෙන්  මනාප 1,71,758 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් තරග කළ දිලුම් අමුණුගම මහතා පළමු තැනට තේරී පත්වී සිටී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී ධූර - 8

1)දිලුම් අමුණුගම - 1,71,758
2)මහින්දානන්ද අලුත්ගමගේ - 1,61, 471
3)ලොහාන් රත්වත්තේ - 140,917
4)අනුරාධ ජයරත්න - 140,798

සමගි ජන බලවේගය මන්ත්‍රී ධූර - 4

1)රවුෆ් හකීම් මහතා - 83,398
2)එම්.එච්. අබ්දුල් හලිම් -71,063
3)වේලු කුමාර් -  57,445
4)ලක්ෂ්මන් කිරිඇල්ල -52,311 



අදහස් (9)

මහනුවරින් වැඩිම මනාප දිලුම්ට

විජේ Friday, 07 August 2020 08:05 AM

අප්පච්චියේ, නුවරනං තව අවුරුදු ගාණකට ගොඩ, පට්ටම හොරු ටිකක්නේ තෝරලා තියෙන්නේ..

:       70       661

K PereraFriday, 07 August 2020 10:01 AM

ඒකට අප්පච්චි මොනවා කරන්නද? මහජනතාවනේ තේරුවේ.. අප්පච්චිගේ වැඩ හරියට කෙරුවා... සූක්ෂම විදිහට. ඒකතමයි දේශපාලකයෙක්ගේ දක්ෂතාවය. මේක නවකයින්ටත් හොඳ ආදර්ශයකි.

:       381       41

saman Friday, 07 August 2020 09:50 AM

මම හිතන් හිටියේ ලංකාවේ ඡන්ද දායකයෝ මීට වඩා බුද්ධිමත් කියායි. එ්ත් ඉතින් බුද්ධිමත් භාවය කියන එක කෙනෙක්ට බලෙන් දෙන්ට බැහැනේ.

:       43       378

නුවන් Saturday, 08 August 2020 04:11 AM

2015 සිට බුද්ධිමත් ජනතාව එකපාරටම බුද්ධිමත් භාවය නැති වුනේ කොහොමද?

:       1       40

ravin Friday, 07 August 2020 02:17 PM

දැන් ඉතින් ප්‍රශ්නේ ඉවරයි මහනුවරට අවශ්‍ය ප්‍රමාණයට අල, ළුෑණු , කරවල සප්ලයි කරන්න දියවන්නාවේදී දිවුරුම් දෙනවා.

:       0       0

saleeth Saturday, 08 August 2020 07:31 AM

අනේ මන්දා ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩද?

:       1       52

kokishora2Saturday, 08 August 2020 10:27 AM

අපිට දැන් රටේ නමත් වෙනස්කරගන්න සිද්ද වෙලා... අද ඉඳලා ‘‘පිස්සන්ගේ දූපත‘‘ කියලා දාගනිමු නේද...?

:       1       13

Nuwan Saturday, 08 August 2020 09:04 AM

රටක බහුතරය ගොන්නු වූ කළ ඒ රටේ සුලුතර බුද්ධිමත් ජනතාවට වෙන්නේ මුහුදේ පනින්න. රටක බහුතරය නූගත්, සුදුසුකම් නැති මන්ත්‍රීලා පස්සේ ගොස් රැකියා ලබාගන්න එවුන් වූ කළ ඒ රටේ උගත්, සුදුසුකම් ඇති සුළුතරයට වෙන්නේ මුහුදේ පනින්න. මේ පෙන්වන්නේ ඒක තමයි.

:       0       53

vikum Saturday, 08 August 2020 09:24 AM

අනේ මන්දා දිලුම් එකලු මොකද්ද ඔහුගේ දැක්ම, කිවයුතු බොහෝ දේ ඇත.. පුලුවන්නම් ඔහුට යමක් කළ හැකි නම්, පේරාදෙණිය විශ්වද්‍යාලය පීඨ 9ක් පවතින ආයතනයෙන් යම් දැනුමක්, අවබෝධයක්, අනුුග්‍රහයක් අරගෙන, අඩුම වශයෙන් නුවර නිසි පිළිවෙලකට පාරවල් ටිකවත් හදන්න, නගරයේ ඇති ගස් සියල්ල කපා ඇත. එහෙත් තවමත් වගේ පස් ගොවල් වලවල්, දේශපාලන නායකයින් කීදෙනෙක් හිටියද, ඉන්නවාද, දිලුම්ගේ් ඔලුවේ ජෙල්පාර ලස්සන වුණාට දැක්ම මොකද්ද? විශ්ව විද්‍යාලයකට ආසන්නයේ ඇති පාසල රටක කදිම පාසල විය යුතුයි. පේරාදෙණිය ඉංජිනේරු පීඨයට ආසන්නයේ පැණිදෙණිය අගුනාවල පාරේ පාසල ගැන හිතා බලනු මැනවි, ජය ලැබුවෝ සතුට සමරති, නමුත් පරාජිතයෝ යලිත් අපි අපි අපිම බව අමතක නොකරනු, ඔවුන් අපට යෝජනා කල කිසිවක් නොකරති. 2025 ඡන්දය ආසන්න වූවිට යලිත් 2020 කියු දේම යලි කියති. දිලුම්ට කියන්න නුවර සංවර්ධනය කරනවා කියකියා හැදාම මොකක්දෝ හදපු ආකෘතියක් පෙන්නනවා 2005 ඉඳලා, ඕක පෙන්නුවා ඇති, අඩුම නුවර ටවුමේ පොදු වැසිකිලි ටිකවත් හදන්න, රුපියල් 10 හෝ 20ට දුන්නට ඉටිපන්දමවත් නොමැත.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 705 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 878 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site