මංජුල කෝනාර රචනා කොට නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය කළ ‘‘ආරච්චි දීගේ’’ නාට්‍යය ඓතිහාසික වෙලේවත්ත සිරි නන්දාරාම ලෙන් විහාරයේ සංඝාරාමයට ආධාර පිණිස මෙම 25 වැනිදා පස්වරු 3.30/6.30ට මොණාරාගල පුස්තකාල ශ්‍රවනාගාරයේදී රඟදැක්වේ.
මෙහි එරික් අබේවර්ධන, උදය කුමාරි රණසිංහ, දයානන්ද හේවගේ, නිලන්ති ගුණවර්ධන, ධනංජි තාරුකා, ඉමේෂාන් නෙල්ලිගහවත්ත, තිමිර උඩවත්ත හා මංජුල කෝනාර රංගනයෙන් දායක වෙති. විහාරාධිපති බුද්ධම නන්දසාර හිමි ඇතුළු දායක සභාව මෙම නාට්‍යය සංවිධානය කරති.
ධර්මසිරි ගමගේ සූරීන්ගේ භාවපූර්ණ ගේය පද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ මියුරු මියැසියෙන් ද සුපෝෂ
බන්දුල නානායක්කාරවසම්ගේ ගේය පද සංරචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ මියුරු මියැසියෙන් ද මනෝහර මෙි මහඟ
රත්න ශ්‍රී විජේසිංහයන්ගේ ගේය පද මාලාවෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන ස්වර මාධුර්යයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරරචනයෙන් ද විචිත්‍රෝපශෝභිත වූ ම
සුදත් ගාමිණි බණ්ඩාරයන් රචනා කළ,සමන් ජයනාත් ජිනදාස ගායනා කරන ආනන්ද පෙරේරාගේ සංගීතය මුසුවූ මෙි ගීතයට විෂය වන්නේ පසුගිය කාලයේ ශ්‍රීලංකාවේ ඇති වූ සිංහල -
ලූෂන් බුලත්සිංහලයන්ගේ ගේය පද මාලාවෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරරචනයෙන් හා ගායනයෙන් යුතු මෙි ගීතය විප්රලම්බ ශෘංගාරය දනවයි.
සුකීර්තමත් ගේය පද රචක සුනිල් සරත් පෙරේරාණන්ගේ සුදුර්ලභ කවි ශක්තියෙන් ද දයාරත්න රණතුංගයන්ගේ ස්වර සංරචනයෙන් හා ගායනයෙන් ද යුතු මෙි මහරු ගීමිණ කරුණරසය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘ආරච්චි දීගේ’’