සත්තු විවිධ වර්ණයෙන් යුක්තය. මේ වර්ණ ලැබෙන්නේ ඔවුන්ගේ ජාන සැකැස්ම හේතුවෙනි. වර්ණය ඇතිකරණ ජානය ප‍්‍රමුඛ නොවී එය නිලීන වූ විට සත්තු සුදු පැහැති වේ. ඔවුන් ඇල්බිනෝ හෙවත් ඇලි සතුන් ලෙස හඳුන්වයි. මේ ලෝකයේ සිටින සුද පැහැති සතුන් කිහිප දෙනෙකි.














2025 ඔක්තෝබර් මස 08
1394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1287
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
465
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලොව සුදු සත්තු
කේ. ජයසුන්දර Friday, 06 January 2012 08:28 AM
හොදයි
කසුන් Friday, 06 January 2012 05:07 PM
ඉතා හොදයි, ඉතාමත් ලස්සනයි
කමල් Wednesday, 04 January 2012 07:18 AM
ඔබලාට සුබ අලුත් අවුරුද්දක් අගනා විස්තර සහිත පිටුවක්
මධූ Wednesday, 04 January 2012 10:01 AM
ගොඩාක් ලස්සනයි
රුවන් සංජිව Sunday, 08 January 2012 08:50 AM
ගොඩක් ලස්සනයි