මහනුවර බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලබමින් සිටියදී හදිසි අනතුරකට ලක්ව මියගිය සිසුවියක් දැන් අවතාරයක් ලෙස සැරිසරන බව කියන සිද්ධිය සම්බන්ධව ගවේෂණයක් කර ”මහනුවර පාසලක සැරිසරන මියගිය සිසුවියකගේ අවතාරය ගැන කළ ගවේෂණයක්” යන හිසින් පසුගිය පස්වැනිදා ඉරිදා ලංකාදීපයේ විශේෂාංගයක් පළකළෙමු.
මියගියත් පාසලේ සැරිසරණ බව කියන දැරියගේ මව කතා කරයි |
සමාජය ඉදිරියේ අපි දැඩි පීඩනයකට හසුවෙලා |
එයා කවදාවත් පව් කළේ නෑ |
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මගේ දියණිය හොල්මනක් නොවෙයි
ගංගා Saturday, 25 August 2012 03:56 PM
මා මෙමම සිද්ධියට අදාල පුවත්පත් වාර්තා කියැවූ අතර මා හට කටකතා මගින් දැනගන්නට ලැබුනේ මේ ළමයා අලව්ව දුම්රිය අනතුරින් තුවාල ලබා එක් කකුලක් වෙන් කල ශිෂ්‍යාවක් ලෙසයි.(ස)
අසන්ක Sunday, 02 September 2012 05:03 PM
ඒ කාලෙනම් ඡායාරූප විශ්වාස කරන්න පුලුවන්.ඒත් අද කාලෙ බැහැ.මේක ඩිජිටල් මායාවක්.මේ වගෙ වැඩ කරලා වීරයන් වෙන්න හදන අයත් ඉන්නවනෙ. පොටෝශොප් මෘදුකාංගයෙන් මේ වගේ එකක් ලෙහෙසියෙන්ම හදන්න පුලුවන්. (නි)
අජිත් Thursday, 23 August 2012 07:46 PM
මේ ඡායාරූපය දැක්ක ගමන් කියන්න පුලුවන් කැමරාවක් ගැන දැනුමක් නැති කෙනෙක් ගත්ත එකක් බව. (නි)
ශිරානි Sunday, 19 August 2012 05:31 PM
මිනිස්සු කියන්නේ මහා පුදුම ජාතියක්. ඔයාගේ දුව හොද ලෝකයක ඉපදිලා ඇති බව ඒකාන්තයි. (නි)
දනු Sunday, 19 August 2012 05:47 PM
පිස්සන් කියන දේවල් අහලා දුක් වෙන්න එපා ඇන්ටි. දරුවෙක් සම්පතක් වෙන්නේ දෙමාපියන්ට මිස පිස්සන්ට නොවේ. (නි)
ෂෙරීෆ් Monday, 20 August 2012 05:22 PM
මේක බොරුවක්. මේක ගත්ත කෙනාට මොකක් හරි සන්නියක් හැදෙන්න ඇති ඒ වෙලාවේ. එතකොට වෙව්ලද්දී ඡායාරූපය මෙහෙම වදින්න ඇති. (නි)
චමිදු Sunday, 19 August 2012 08:43 PM
ආන්ටි, අපේ මිනිස්සුන්ට පිස්සු. (නි)
ප්‍රවීන් - මැනිලා Monday, 20 August 2012 11:30 AM
ඇත්තටම මේ දෙමවුපියන්ගේ හිත් රිදවලා අපි කරලා තියෙන්නේ ලොකු වරදක්. (නි)
කැලුම් Monday, 20 August 2012 11:42 AM
ආන්ටි, සියලු දේම දෙස උපේක්ෂාවෙන් බලන්නට පුරුදු වෙන්න. එවිට දුක අඩුවේවි. (නි)
සංජීව Monday, 20 August 2012 11:58 AM
මිනියත් විකුනන් කණ සමාජයකට මේක පුදුම දෙයක් නොවේ මියගිය අය අතර නොවේ අවතාර සිටින්නේ ජීවත් වන අය අතර දයාබර දුවාට නිවන් සුව පතමි.(ස)
මොහොමඩ් අනීස් Sunday, 16 September 2012 11:37 PM
මේක අමූලික බොරුවක් අම්මේ.. මේක ඔබලාට අපහාස කරන්නට කවුරුන් හෝ කළ දෙයක්.. ඔබලාට කළ දෙයට ඔවුන්ට නිසි කළ දඩුවම් ලැබේවි..!!(නු)
සෙනෙරත් Sunday, 19 August 2012 09:34 PM
එයා දක්ෂ දරුවෙක් නිසා මේක කාගේ හරි වැඩක් වෙන්න ඇති...(ස)
මොහාන් Sunday, 09 December 2012 05:25 PM
ඒ අම්මාට මොන තරම් දුක ඇතිද (දී)
ගුණරත්න Sunday, 19 August 2012 10:15 PM
අපි ජීවත් වෙන්නේ 21 වෙනි සියවසේ උන්මත්තක ලෝකයක. ඔබ දුක් වෙන්න එපා. (නි)
කුමුදු Thursday, 20 September 2012 11:57 AM
ඔයගේ දරුවා හොඳ තැනක ඉපදිලා ඇති.(ස)
උපාලි Wednesday, 22 August 2012 08:14 AM
මෙවැනි අදහස් වලින් සිත තවත් ශක්තිමත් කරගන්න.(ස)
යාකා Monday, 03 September 2012 01:43 PM
නැමෙන දිවට මොනවා කියන්න බැරිද (දී)
හරීන් Sunday, 23 September 2012 12:09 PM
මිනිස්සුන්ගේ හැටි ඔහොම තමයි. (නි)
ජෙස්මින් Monday, 20 August 2012 04:56 AM
අනේ ආන්ටි, ඔයා සැළෙන්න එපා. මිනිස්සු හැම වෙලේම බලන්නේ කාවහරි පාගලා බිමටම දාන්නයි. (නි)
ලහිරු Wednesday, 22 August 2012 03:08 PM
දරුවෙක් මියගියත් ඒ දරුවාව දෙමවිපියන්ට වටිනවා. එම නිසා ඒ අහිංසක ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා. ඇන්ටි, ඔයා සැලෙන්න එපා. ඔයාගේ රත්තරං දුව මේ ලෝකෙ හොද තැනක ඉපදිලා ඇති. (නි)