1997,1999 පළාත් සභා පළාත් පාලන ඡන්දවලදී සියයට 5ක ඡන්ද ප‍්‍රතිශතයක් රැකගනිමින් පැමිණ 2005 දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට ගෙනඒමේ ප‍්‍රධාන බලවේගය වීමේදී ජනතා විමුක්ති පෙරමුණ ගැන පොදු ජනතාවට තිබුණේ නොඅඩු අවධානයකි. එහෙත් මෙවර පළාත් සභා මැතිවරණ ප‍්‍රතිපල සමග ඒ අවධානය අවදානමක් බවට හැරී ඇත. ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ මහතා මෙවර ‘‘සඳුදා හමුවෙන්’’ අදහස් දක්වන්නේ ඒ වෙනස හා අනාගත ගමන ගැනයි.
ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ අමරසිංහ |
තමන්ගේ ඡන්දය ගැන අභිමානයක් මේ රටේ පුරවැසියාට නැද්ද? |
ගිනිපෙට්ටි අල්ලසටත් ඡන්දෙ දෙන රටක් |
මේ යන්න හදන්නේ ”වන් මෑන් ෂෝ” එකක් |
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම
ගෞරවනීය දෙමළ දේශපාලන නායකයකු වන සැමුවෙල් ජේම්ස් වේලුපිල්ලේ (එස්.ජේ.වී.) චෙල්වනායගම්ගේ 48 වැනි අනුස්මරණ සංවත්සරය අප්‍රේල් 28 වැනිදාට යෙදී තිබුණි. එස්.ජේ.වී
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ වියෝවින් වසර 32ක් අද වනවිට ගෙවී ගොස් තිබේ. 1993 මැයි මස 01 වැනි දින එතුමන් එල්ල කරමින් සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය තවමත්
වසර 16කට පසුව පැවැති දළදා වන්දනාව මහ ජනතාවට දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට ලැබෙන දුර්ලභ අවස්ථාවකි. අවසන් වරට දළදා ප්‍රදර්ශනයක් පැවතියේ 2009 වසරේදීය. ඒ යුද්ධ ස
මැයි මස පළමුවැනිදා කම්කරු දිනය වශයෙන් වසර ගණනාවක සිට මේ දක්වා සම්මතව පවතී. 1886 දී ඇමෙරිකාවේ චිකාගෝ නුවර දී මැයි අරගලය ආරම්භ වූයේ කම්කරුවන් පැය 8ක වැඩ කිරී
ඓතිහාසික ආරවුල් සහ කාශ්මීරයේ මෑතකාලීන ඛේදජනක සිදුවීම් හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර වර්ධනය වන ආතතීන් දකුණු ආසියාව පමණක් නොව පුළුල් ගෝලීය පිළි
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පැරදුණේ අප නොවෙයි රට
මහින්ද ගමගේ Friday, 21 September 2012 04:07 PM
රටේ ජනතවාට ආණ්ඩුව එපාවෙලා. ඒ වුණාට විශ්වාසය හැකි විරුද්ද පක්ෂයක් දකින්ට නොමැතිවීම මීට ප්‍ධාන හෙතුවයි (අ)
රාජ් Monday, 17 September 2012 01:49 PM
ඔච්චරද කියන්න දන්නේ..(ස)
රන්ජිත් Tuesday, 18 September 2012 01:06 PM
ඔය කවුරුත් නොවෙයි අපි අහිංසක ජනතාව
රන්ජිත් Tuesday, 18 September 2012 01:13 PM
තව මැරෙන්න ඉන්නවනෙ දැං යුද්දෙත් නැති නිසා (ස)
ගුණරතන හිමි Saturday, 22 September 2012 08:48 PM
පරිගණක ජිල්මාට් ඉවරයි නේද මහත්තයෝ.!(නු)
නිමල් Monday, 17 September 2012 02:12 PM
මොනවද මේ කතා . (ස)
දසනායක Tuesday, 18 September 2012 08:41 PM
මෙයාලට කර ගන්න බැරි වුණහම හැමදාම ඔහොම තමයි. (නි)
රාජා Monday, 17 September 2012 05:57 PM
ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්න, ඔය පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දිනේෂ් Monday, 17 September 2012 02:41 PM
ඔය කව්රුත් නොවෙයි. පැරදුනේ අපි. මහජනයා (දී)
වාසල Monday, 17 September 2012 02:44 PM
අපේ ඡන්දේ අරගෙන අපිටමනේ පුප්පන්නේ (දී)
වසන්ත Monday, 17 September 2012 07:47 PM
තමන්ට වාසියක් වෙනවා නම් ඹ්නි කෙනෙකුට ජන්දය දෙයි.(නදී)
වසන්ත Monday, 17 September 2012 07:47 PM
තමන්ට වාසියක් වෙනවා නම් මිනිස්සු ඹ්නෑම කෙනෙකුට ජන්දය දෙයි. (නි)
තරුෂ Monday, 17 September 2012 07:54 PM
මොනවද මේ කතා? ජපානයේ, කොරියාවෙ වැඩ වර්ජන නැත්තෙ මොකද කියලා මේ අයගෙන් අහගන්න බැරිද? (නි)
ලලිත් Friday, 21 September 2012 03:43 AM
ඔහු කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. අපි හුග දෙනෙක් තවමත් ඉන්නේ පහළොස්වෙනි ශතවර්ෂයේ විතර. (නි)
ස්ටැන්ලි Wednesday, 19 September 2012 10:47 AM
අපිටනම් කව්රු දින්නත් පැරදුනත් වැඩක් නැහැ (දී)
හපුගල Tuesday, 18 September 2012 05:53 PM
කිතුලට නැග්ග මනුස්සයටත් කියන්න දෙයක් තිබුනලුනේ. (නි)
දුමින්ද Friday, 21 September 2012 09:40 AM
ගොඩක් ඉන්නේ ආණ්ඩුවට කැමති අයනේ ඉතිං. (නි)
බුද්ධික Monday, 17 September 2012 11:37 PM
කතාව විතරයිනේ. කෝ වැඩ? (නි)
ප්‍රවීන් Monday, 17 September 2012 04:14 PM
මන්ත්‍රී තුමා පාක්ෂිකයන්ට යන මග කුමක්ද (දී)
සිල්වා Monday, 17 September 2012 04:21 PM
පැරදුනේ අපි නොවෙයි පාක්ෂිකයෝ (දී)
සමන් Monday, 17 September 2012 01:08 PM
මම 100 % එකඟයි..(ස)
සානුල් Tuesday, 18 September 2012 06:44 PM
මේ රටේ රාජ්‍ය භාෂාව වියයුත්තේ සිංහල. උඩරට ගිවිසුම පවා ලියලා තිබුනෙ සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් පමණයි. එහි දෙමළ පිටපතක් නැහැ. අසල්වැසි ඉන්දියාවේ පවා තිබෙන්නෙ එක රාජ්‍ය භාෂාවයි, ඒ හින්දි. (නි)
සාමාන්‍ය ජනය Monday, 17 September 2012 04:36 PM
අන්තිමේ අපි තමයි පැරදුනේ (දී)