චීනයේ සිචුආන් දිස්ත්‍රික්කයට අයත් චෙග්චු නගරයේ ජිවත්වන චැං ෂූකුආන් විවිධාකාර ක්‍රම වලින් මේ මුහුණ වෙන් කරමින් නව ගිනස් වර්තාවක් තැබීය. පසුගි දා මාධ්‍ය හමුවේ ටැන්ග් කියා සිටියේ තමාට වැඩ මේ දස්කම කිරීමට හැකි යමකු ඉදිරිපත් වේ නම් ඔහුට ඩොලර් දස දහසක් තෑගි දෙන බවයි. මේ ආකරයෙන් මුහුණ වෙනස් කිරීමට අවුරුදු හතක් පුරා තමා පුරුදු පුහුණු වූ බව ටැන්ග් කීවේය.
2025 ඔක්තෝබර් මස 08
1460
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1310
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීනා ඕට්ටුවට මූණ නාළු කරයි
නසාර් Friday, 08 June 2012 12:37 PM
ලංකාවේ දේශපාලකයන්ටනම් පුඵවන්....
නිහාල් Wednesday, 20 June 2012 02:07 PM
පිස්සු හැදෙනවා
සනත් Friday, 08 June 2012 01:27 PM
චීනා කොයි දේටත් හපන් හරියට අපේ දේශපාලඥයෝ වගේ
අලිබබා Friday, 08 June 2012 11:09 PM
කොචිචර මුහුනු වෙනස්කරත් තම චරිතය යහපත් චරිතයක් කරා ගොඩනගා ගැනීමට නොහැකි නමි, කුමන වාර්ථාවක් තැබුවත් පලක්වන්නේ නැත.
රැවන් චාමර Saturday, 09 June 2012 07:25 PM
අයියෝ මූණ....
අමිල Monday, 11 June 2012 05:16 PM
සුපිරි වැඩකාරයෙක්.
අමිල Monday, 11 June 2012 05:16 PM
සුපිරි වැඩ කාරයෙක්.
අමිල Monday, 11 June 2012 04:36 PM
සුපිරි වැඩ කාරයෙක්
මඩු Tuesday, 19 June 2012 06:16 PM
සුපිරි වැඩ කරැවෙක්..
රම්‍යා Sunday, 10 June 2012 12:06 AM
ඊයා....මට බය හිතෙනවා..
හරීන් Tuesday, 25 September 2012 08:19 AM
අනේ රම්‍යා එන්න මම ඔයාට මොනවාහරි අරන් දෙන්නම්..(ස)
ෂෙහාන් Friday, 08 June 2012 09:08 PM
පට්ට පට පට