බටහිර ඔස්ට්‍රියාවේ ටර්ටන් ගමේ ඉදිකළ අරුම පුදුම නිවසක් බැලීමට සංචාරකයෝ ඇදී එති. උඩු යටිකුරු කැර මේ නිවස නිර්මාන්‍ය කළ මරෙක් රොස්හන්සිකි හා ඉරෙක් ග්ලොවාකි නම් පෝලන්ත ගෘහ නිර්මාණ ශිල්පින් දෙදෙනා එහි නානකාමරය, ළමා නිදන කාමරය හා ගරාජය ද උඩුයටි කැර නිර්මාණ කළහ.
1
කරළිය හෙල්ලූ සලේ මෙහෙයුම
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම හොදයි බොලන්.ඒත් වැසිකිළියට යන්න බැරි එකනේ වැඩේ.ගුරුත්වාකර්ෂණය නිසා
හොදයි ඒත් වැසිකිළියට යන්න බැරි එකනේ වැඩේ.
හොදයි
නියමයි...
ඔන්න දැන්තමයි මිනිසාට මොලය පෑදීගෙන එන්නේ. අපේ අයට මොලය තියෙනවා නමුත් වැඩ ගන්නේ නෑ.
බොරුවක්....
ලංකාවටත් හොඳයි මේ වගේ ගෙවල්..
මම හිතන්නේ මේක වවුලන්ට හදපු ගෙයක්...
කවුරු උනත් නියම අදහස , සුභ පතනවා ඔහුට ,,,,
ඉතා හොද නිර්මාණයක්
ලස්සන අලුත් නිර්මාණයක්....
හරිම ලස්සනයි