IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොට්ටව

ගාලූ නගරයේ සිට උඩුගම මාර්ගය ඔස්සේ කිලෝ මීටර 15 ක් පමණ ගමන්ගත් විට මාර්ගය දෙපස දැකිය හැකි සුන්දර වන ගහණය කොට්ටව කෝඹල රක්ෂිත වනාන්තරයයි. මුහුදු මට්ටමේ සිට මීටර 50 ත් 300 ත් අතර උසකින් පිහිටා ඇති මෙම වන ගොමුව නිවර්තන තෙත් සදාහරිත වනාන්තරයකි. මෙයට සියවස් ගණනාවකට පෙර උතුරු දෙසින් කන්නෙළිය හා සිංහරාජය යන වර්ෂා වනාන්තරයන් හා සම්බන්ධව තිබූ බවට සාධක ඇතත් වර්තමානයේ ගම්මාන 19 කට වටවූ කුඩා වනගොමුවක් බවට පත්ව ඇත්තේ වනාන්තර විනාශයේ තරම පෙන්වා දෙමිනි. 1931 දී මෙම වනාන්තරය සම්බන්ධව අධ්‍යයන කටයුතු කිරීම සඳහා අක්කර 38 ක වන උද්‍යානයක් වෙන්කර ඇති අතර 1937 දී කොට්ටව වන උද්‍යානයක් ලෙසින්ද පසුකාලීනව කොට්ටව කෝඹල රක්ෂිතයක් ලෙසින්ද නම් කර තිබේ. දෙවන ලෝක යුධ සමයේදී බි‍්‍රටිෂන් එම්පයර් නැමැති ආරක්ෂිත යුධ මෙහෙයුම් මූලස්ථානය බවට පත්කරගෙන ඇත්තේද කොට්ටව වනාන්තරයයි. ලංකාවට ආවේණික ශාක හා සත්ත්ව විශේෂ ගණනාවකට වාසස්ථානය වූ කොට්ටව කෝඹල රක්ෂිතය අනාගතය වෙනුවෙන් රැකගත යුතු වටිනා සම්පතකි.‍ කොට්ටව වනාන්තරයේ ඇතුලත ඡායාරූපයක්   උඩුගම ගාල්ල මාර්ගය දෙපස වනාන්තරය පිහිටා ඇති ආකාරය වනාන්තරයේ තුරු ගොමුව මහ වනයේ වැවී ඇති හතු සමූහයක් කොට්ටව වනාන්තරයේ දැකිය හැකි සමනළයකු



අදහස් (0)

කොට්ටව

නිත්‍යා Saturday, 05 January 2013 01:59 PM

මෙවන් ස්ථාන සුරැකීම අපගේ යතුකමක් බව හැමදේනාම සිහි තබා ගන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site