රෑ මැද සිහිනයකට බියෙන් තිගැස්සී අවදි වූ ළදරියකගේ ඇස් දෙකත් ඇයට හිමිය. ඉමක් නොපෙනෙන සයුරේ ඒකේ - 47 රයිෆලය දෑතින් ගෙන ගිය නිමක් නැති ගමන් බිමන් ඇයට සිහිපත් වේ. වෙනම රාජ්‍යයක් උදෙසා ඇය උසිගැන්වූ දෙමළ තරුණයන්ගේ මළසිරුරු උඩින් පැන වෙල්ලමුල්ලිවයික්කාල්වලට පැමිණි අවසන් දිනය විදුලියක් සේම ඇයගේ මතකය හරහා ගමන් කරයි.
ඊළම අතහැර යළි උපන් තරුණ තරුණියෝ |
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ආයෙමත් ජීවත්වෙන්න ලැබෙයි කියලා හිතුවේ නෑ...
හිරා Monday, 24 September 2012 08:37 AM
දැන්නම් මෙයාලා හරිම අහිංසකයි (නි)
මහින්ද Friday, 28 September 2012 12:22 PM
ඔබ දැනි ශ්‍රී ලාංකික කාන්තාවක්..අපි එක්ව ඉමු..(ස)
දර්ශන Monday, 24 September 2012 10:15 AM
ජයලාල් වපර ඇසින් බලන්න එපා... (ස)
දේශික Sunday, 23 September 2012 08:46 PM
අක්කා, ඔබලාට මේ දේවල් මීට අවුරුදු ගානකට කලින් කෙරුණා නම් කොයිතරම් අපූරුද? තරුණ කාලේ නිකම්ම ගෙවිලා ගියා. අපරාදේ අහිංසක ජීවිත දහස්ගණනක් විනාශ වෙලා ගියා. ඔයාලා අවුරුදු ගානක් මිරුගුවක් පස්සේ දිවුවා. බලන්න ඔයාලගේ ජීවිත දිහා. රටේ කොයිතරම් දේපොළ, ජීවිත ඔයාලා විනාශ කරලා දැම්මද? දැන්වත් කියන්න ඔයාලගේ විදේශ වල ඉන්න සහෝදර ජනතාවට ඇවිත් ඔයාලට උදවු වෙන්න කියලා. අපි එකතුවෙලා මේ ලස්සන රට අයෙමත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය බවට පත්කරමු. ආයෙමත් රැවටෙන්න එපා. අපි හැමදාමත් එකට සමගියෙන් ජීවත් වුණා. ඉදිරියටත් අපිට එහෙම ඉන්න කාගෙන්වත් උපදෙස් ඕනෑ නැහැ. අපේ රටේ බෙදන්න, බෙදෙන්න,දෙයක් නැහැ,ඕනෑ කෙනෙකුට අපේ රටේ ඕනෑම තැනක ජීවත් වෙන්න පුළුවන්. අපි හැමදෙනාම එකට ඉඳගෙන එකට හිතන දවසක අපේ රට කොයිතරම් ලස්සන වේවිද? (නි)
සහන Friday, 28 September 2012 07:06 AM
සන්තෝසයි
සහන Friday, 28 September 2012 07:06 AM
අයියෝ සල්ලි
රාජා Monday, 24 September 2012 02:53 PM
කළ වැරැද්ද තේරුම් අරගෙන ජීවිතය ජයගන්න උත්සාහ කරන ඇයට සුභ පතමු. (නි)
මනම්පේරි Friday, 28 September 2012 09:52 AM
කැලේනම් මාරු වුණා.....ඒත් පුල්ලි ? (ස)
චතූ Wednesday, 26 September 2012 11:22 AM
මම දේශිකගේ අදහසට එකගයි. ආපසු වතාවක් රට විනාශ වෙන්න දෙන්න බැහැ. ජයලාල් වගේ හැම දේම අසුබවාදීව බැලුවොත් ආපසු රටේ ගිනි ඇවිලේවි. ඒ නිසා සිදු වුණු වැරදි හදා ගෙන රට ඉදිරියට ගෙනියන්න හැමෝම එකතු වෙමු. (ස)
පමුදිත Thursday, 27 September 2012 04:40 PM
ඇත්ත මේකයි ,යටත් නොවුණා නම් මැරුම්කන්න වෙන්නේ. එයාලගේ හිටිය හොදම වැඩකාරයන්ට මැරෙන්න වෙනකොට මෙයාල බයවුණා. නැත්නම් යථාර්තය ඔය තත්පර ගණනකදී තේරුණාද? ඇයි සංවිධානයේ හිටි වසර ගණන තුළ තේරුනේ නැද්ද? (නි)
ජයලාල් මාරසිංහ Monday, 24 September 2012 07:29 AM
ඔවුන් කියන්නේ බොරු.
සිල්වා Thursday, 27 September 2012 01:23 PM
ජිවත් වෙන්න වාසනාව තියෙනවා