සැප්තැම්බර් 17 වැනි දා ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරය සිය 120 වැනි ජන්ම දිනය සමරන්නීය. එවන් ඓතිහාසික මොහොතක එහි ආරම්භය සහ විකාශය පිරික්සීම, වත්මන් වෘත්තීය සමිතිවල කාර්ය භාරය හඳුනාගැනීම මෙන්ම අනාගතය පිළිබඳව කෙටි සමාලෝචනයක් ඉදිරිපත් කිරීමත් මෙම ලිපියෙහි අරමුණ වේ. ව්‍යාපාරික ලෝකයේ දී අපට මුණ ගැසෙන වැදගත්ම පුද්ගලයා පාරිභෝගිකයා (Cosumer) ය. ඔහුට පසුව හමු වන වැදගත්ම ප‍්‍රජා කාණ්ඩ 02 සේව්‍ය-සේවක දෙපාර්ශ්වයයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අවුරුදු එකසිය විස්සක් පිරුණු ලංකාවේ වෘත්තිය සමිති ව්‍යාපාරය