ලෝකයේ සම්පූර්ණ ඉඩ ප‍්‍රමාණයෙන් සියයට හැත්තෑවක් පමණ වසා ගෙන ඇත්තේ ජල තලාවයි. නමුත් පිරිසිදු පානීය ජලය ලෝකවාසීන්ට සම්පූර්ණයෙන්ම ප‍්‍රමාණවත් නොවන දිනයක් උදා වනු ඇතැයි සැලකේ. අන්තර් ජාතිකව ගණන් බලන ආකාරයට වසර 2050 වන විට ලෝකයේ නාගරික ප‍්‍රදේශ වල ජීවත්වන ජනගහනය බිලියන 6.3 ඉක්මවනු ඇත. 2009 දී බිලියන 3.4 ක් වූ නාගරික ප‍්‍රදේශ වල ජීවත්වන පිරිස කෙටි කාලයක් ඇතුළත දෙගුණයකට ආසන්න ගණනකින් ඉහළයාම බරපතළ ප‍්‍රශ්නයකි. මෙම පිරිසට දිනපතා පානයට සහ නිසි සනීපාරක්ෂාව වෙනුවෙන් පිරිසිදු ජලය සැපයීම පහසු ව්‍යායාමයක් නොවේ. පානීය ජලය, විශ්වාස කරන්නටත් අපහසු වන ආකාරයට අන්තර්ජාතික අර්බුදයක් මතු කරනු ඇති බවට මතවාදයක් නැගෙමින් තිබේ. නුදුරු යුගයක ලෝක යුද්ධයක් ඇතිවුවහොත් ජල හිඟය එයට එකම කරුණ විය හැකි බවට අදහසක් පැන නැගී ඇත.
තිරිඟු කිලෝවක් හදන්න ජල ලීටර් 1000 ක් |
සහල් කිලෝවකට ජල ලීටර් 1400 ක් |
මස් කිලෝවක් හදන්න ජල ලීටර් 13000 ක් |
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අනාගත යුද්ධය ජලය වෙනුවෙන්
ඉසුර Monday, 03 September 2012 10:15 AM
ජලය අපේ ජීවයයි . එය රැක ගැනීම අපගේ යුතුකමයි....(ස)
සජී Monday, 03 September 2012 04:17 PM
හරන්තත් හදන්නේ අවුස්සලා ගන්නමයි නේද? (නි)
හිරන්ත Monday, 03 September 2012 11:10 AM
මේ ගැට්‍ලුව දෙවියන් වහන්සේටවත් කියල බලමු ???? (ස)