දෙපිලම දෙගිඩියාවෙන් ලෝක කුසලාන තරගාවලිය අත පොවන මානයේ තිබියදී ආරම්භ වන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සත්කාරක දකුණු අප්‍රිකානු පිලට මෙන්ම සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමටද එක ලෙසින් වැදගත් වී තිබේ. 02 March 2019
රන්ජන්ගේ කතාවට එජාප විරෝධය දේශපාලන කරළියේ මේ දිනවල දැඩි ආන්දෝලනයකට ලක්ව ඇත්තේ මත්කුඩු හා කොකේන් කතාය. 01 March 2019
රටට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීම නවත්වන්න දෙන්න එපා රජයේ ඖෂධ මිල නියාමනය කිරීමේ ප්‍රතිපත්තිය යටතේ ඖෂධ මිල පහළ දැමීම සම්බන්ධයෙන් රජයටත් විෂය භාර ඇමැති රාජිත සේනාරත්න මහතාටත් රටේ ජනතාවගේ ප්‍රශංසාව හිමි විය. 01 March 2019
අදේශපාලනයට ගොදුරුවීමේ ප්‍රතිවිපාක මෙවර ලිපිය තේමා කීපයක් පාදක කරගෙන ලියන්නේ ඒ සෑම තේමාවක් ම අපේ ජන සමාජයට අතිශයින්ම අදාළ ඒවා වන නිසාය. 01 March 2019
ලිබරල්වාදය සැබෑ විසඳුමද ලිබරල්වාදය, ලිබරල් ප්රජාතන්ත්රවාදය, ජාතික වාදය, යථාර්ථවාදය සම්බන්ධයෙන් වත්මන් ලොව සිටින දේශපාලන විද්වතුන් කිහිප දෙනකු ලියා ඇති පොත් කිහිපයක අඩංගු කරුණු සම්බන්ධයෙන් සැකෙවින් හැඳින්වීමක් පහුගිය “මංපෙත” තීරු ලිපියෙන් කළෙමු. 28 February 2019
දරු පරපුර කෙරෙහි මුළු සමාජයේම බැල්ම ඕනෑ හැටන් ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වාගෙන යන බාහිර පන්තියක දී මත් පැන් පානය කළ බව කියන සිසුන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට පත් වීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 28 February 2019
ඉන්දු - පාකිස්තානු යුද ඉතිහාසයේ සන්ධිස්ථාන කාශ්මීරයේ පාලන බලය ලබා ගැනීම අරමුණු කරගනිමින් ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධ දෙකක් සහ වරින් වර සටන් ඇවිළී තිබේ. 28 February 2019
ජන මතය අවුල්කරන දේශපාලන දීග විධායක ජනාධිපතිධුරය පිළිබඳව සංවාදය නැවත වතාවක් මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙන බව දැන් කාටත් පැහැදිලිය. 28 February 2019
පළාත් සභා මැතිවරණයයට කඹ ඇදීම පොදු සන්ධානයක් තනා ගැනීම අරබයා ජනපතිවරයා කැපව සිටින ආකාරය සැළකිල්ලට ගැනීමේදී, 27 February 2019
කසළ ප්රශ්නයේ යථාර්ථය කවුරුත් තේරුම් ගත යුතු පුත්තලම දිස්ත්‍රික්කයේ අරුවක්කාඩු කසළ ව්‍යාපෘතිය ඒ පළාතේ ජනතාවගේ ප්‍රබල විරෝධයට හේතුවී තිබේ. 27 February 2019
19-කප්පාදුවේ දේශපාලන කැලඹීම දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවන්නේ යම්කිසි අරමුණක් ඉටුකර ගැනීමටය. එහෙත් එම ප්‍රතිසංස්කරණ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු නොවීමට ද ඉඩ තිබේ. 27 February 2019
මුළා වූ මුතානාගේ විමතිය දනවන ආපසු හැරීම ඉස්ලාමීය රාජ්‍යය ලෙසින් හැඳින්වෙන අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදී කණ්ඩායම හා එක්වීම සඳහා මීට වසර පහකට ඉහතදී සිරියාවේ සිට ඇලබාමාව වෙත හෝදා මුතානා නමැති තරුණියක් ගමන් ගත්තාය. එවකට 19 හැවිරිදි වියේ පසු වූ ඇය මේ වනවිට ස්වාමිපුරුෂයන් තිදෙනෙකුට භාර්යාවක වූ කාන්තාවකි. 26 February 2019
මනාළයකු නැතිව විවාහයට සූදානම් වීම ජනපතිවරයා ලෙස සම්පූර්ණ වසර 5 ක ධූර කාලය සම්පූර්ණ කරන තෙක් ජනපතිවරණයක් නොකැඳවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි 26 February 2019
කුඩු ඇල්ලීමට දායක වූ සැමට අපේ ප්‍රණාමය රුපියල් කෝටි 295ක් පමණ වටිනා වෙළෙඳපොළ වටිනාකම සහිත හෙරොයින් කිලෝ 294 යි ග්‍රෑම් 490ක් සමග මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු 26 February 2019
ජිනීවා යෝජනා ඉවත්විය යුතුද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි මහා සභා සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ වූයේ පසුගිය 25 වැනිදාය. 26 February 2019
බීඩි කොළ - ගම්මිරිස් ජාවාරම් නතරකළ නොහැකිද අපේ රටේ බොහොමයක් ව්‍යාපාර සහ ජාවාරම් අතර වෙනස හඳුනාගත නොහැකි තරමට වැඩ සිදුවෙමින් තිබේ. 25 February 2019
ඡන්දෙට කිට්ටුව උඩුයටිකුරුවන පෙරැළියක් මහින්ද මෛත්‍රී සාකච්ඡාව, නව සන්ධානය, වෙල්ගම-ප්‍රසන්න විවාදය, ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ගේ පිල් මාරු සූදානම, 25 February 2019
ව්‍යවස්ථා සභා අර්බුදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් සමඟ ඇතිකරගත් විරසකයෙන් පසුව රාජපක්ෂ පිළ හා එක්ව ප්‍රසිද්ධියේ කටයුතු කරමින් සිටියි. 22 February 2019
අපේ ඇඟලුම්වලට චීන-ඉන්දියා සහන ගන්න බැරිද ඇඟලුම් කර්මාන්තයේ පවතින ප්‍රශ්න රැසක් පිිළිබඳ ලිපියක් පසුගිය සතියේ අඟහරුවාදා (12) අප පුවත්පතේ පළ විය. 21 February 2019
ව්‍යවස්ථා සභාවට ගල් මුල් ව්‍යවස්ථාදායක සභාව ගැන මේ දිනවල ලොකු වාදයක් දිග හැරී ඇත්තේ පසුගිය 05 වන දින ජනාධිපති විසින් පාර්ලිමේන්තුව අමතා කළ විවේචනය සමඟින්ය. 21 February 2019
පිලිපීන ජනපති මත් විරෝධී සටන තද කරයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලයේදී දිගින් දිගටම අවධාරණය කළේය. මත්ද්‍රව්‍ය ජාවාරම මැඬීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 20 February 2019
ඒකාබද්ධ විපක්ෂයේ අළු යට ගිනි පුපුරු සන්ධානයක් ඇතිකර ගැනීමේ සූදානමකින් පසුවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයේ, 20 February 2019
කම්හල් ඉදිකිරීමේදී ජනතාව පාරට දාන්න එපා කිසියම් පළාතක කම්හල් ඉදිවීම ඒ පළාතේ සංවර්ධනයට හේතුවන කාරණාවක් විය යුතුය. 20 February 2019
නාමල් - නාලක - මධූෂ් තුන් ඈඳුනු මගඩි නාටකය අපේ රටේ ජනාධිපතිවරයෙක් ඝාතනයට උත්සාහයක් වත් දැරුවේ නම් ඒ යම් කිසි යුධමය වටාපිටාවක් තිබූ කාලවකාවනුවලදී ත්‍රස්ත කණ්ඩායම් විසිනි. එහෙත් අද එවැනි වටපිටාවක් නැත. එසේ වුවද වත්මන් ජනාධිපති හෝ හිටපු ආරක්ෂක ලේකම් හෝ ඝාතනය කළ යුතු යැයි සැලැස්මක් සකස් කෙරෙමින් තිබූ බවට පසුගිය කාලවකාවනුවේදී සාකච්ඡාවට ලක්විය. 15 February 2019
උඩුගං බලා පිහිනීම කලාකරුවාගේ කාර්යයක් ඔහු ලාංකීය ටෙලිනාට්‍ය කලාවේ තම මුද්‍රාව සනිටුහන් කළ නිර්මාණශීලි අධ්යක්ෂවරයෙකි. ඔහු කළ බොහෝ නිර්මාණ මෙරට සෑම සම්මාන උළෙලකදීම සම්මාන හිමිකරගත්තේ වාර්තා තබමිනි. 15 February 2019
ජනපති අපේක්ෂක අර්බුදය ජනාධිපති අපේක්ෂක අර්බුදය මේ වන විට ඔඩුදුවන තත්ත්වයට පත්වෙමින් තිබේ. 15 February 2019
පුරාවිද්‍යා නීතියට පිටුපාන්න කිසිවකුටත් අයිතියක් නෑ මුලතිව්හි පිහිටි ගුරුකන්ද විහාරය පසුගිය දිනවල රටේ කතාබහට ලක්වූයේ එම විහාරභූමිය තුළ බලහත්කාරයෙන් කෝවිලක් ඉදිකිරීමට දැරූ වෑයම හේතුවෙනි. 15 February 2019
දිළිඳුකමේ ජාතික අර්බුදය ප්රජාතන්ත්රවාදය කල්ලිතන්ත්රවාදයක අත්අඩංගුවේ පසුවන බව සැබෑවකි. 15 February 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026