ඔඩු දුවන ශ්‍රීලනිප--පොහොට්ටු අර්බුදය ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් දේශපාලන කරළිය ඉකුත් දිනවල උණුසුම් වී තිබිණ. 15 March 2019
සංචාරක ව්‍යාපාරය නංවන්න කළයුතු සියලු අංශ ගැන සිතමු ඉකුත් පෙබරවාරි මාසයේදී විදෙස් සංචාරකයන් ලක්ෂ දෙකහමාරක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන බව අප ප්‍රවෘත්තියකින් අනාවරණය කෙරිණි. 15 March 2019
ඊස්ට්මන් වර්ණ කතිකාවක් භූමිය නිශ්චිත රටක් වන්නේ රාජ්‍යයක් සඳහා වන දේශසීමා තුළට ඇතුළත්වන භූමිභාගයක් බවට පරිවර්තනය වීමෙනි. 15 March 2019
පාලිත-පාලක අයිතියේ මූලික මූලධර්ම ලිබරල්වාදය ලිපි පෙළේ “ඉතිහාසයේ අවසානය” කොටසට අපි පිවිස සිටින්නෙමු. 14 March 2019
සැවොම එකට සිටිය යුතු ජිනීවා කඩුල්ල අවුරුදු කාලෙට කොහා හඬලන්නා සේ හැම වසරකම මාර්තු මාසයේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව ගැන හඬ නැඟෙයි. 14 March 2019
වෙනස්වීම අයවැයෙන් වෙනස්වේද මේ රජයේ හතර වැනි අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය සතියේය. 14 March 2019
පොලිස් නිලධාරියා බිලිගත් ඩිෆෙන්ඩර් ව්‍යසනය පොලිස් අධිකාරිවරයකුගේ පුත්‍රයකු විසින් පදවන ලද ඩිෆෙන්ඩර් රථයක හැපී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 15ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා මියගිය සංවේග ජනක පුවත අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 13 March 2019
මංගල ගෙනාවේ මැතිවරණ අයවැයක්ද 2019 අයවැය ඉදිරිපත් කිරීමට පෙර බොහෝ සෙයින් අනුමාන කළේ එය මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක් විය හැකි බවයි. 13 March 2019
මැති ඇමැතිවරුන්ගේ නිල වාහන ව්‍යාධිය පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඔහු කරන ප්‍රකාශ රටේ අවධානයට ලක්වෙයි. 12 March 2019
රෑ යාමේ කෙරෙන විදෙස් අතපෙවීම් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් මිදී නිදහස ලබා ගෙවුණු වසර 71ක කාලයේ, විකාරරූපී දේශාපාලන සිදුවීම් හා සංසිද්ධීන් එකක් පසු පස එකක් සිදුවූ පසුගිය වසර හා සමාන වකවානුවක් ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර නොතිබූ තරම්ය. 11 March 2019
‘සිහින මාලිගා’ ප්‍රායෝගික අය වැයක් අයවැයට එල්ලවන චෝදනා, අයවැයෙන් රටට. ජනතාවට දුන්දේ මොනවාද? රටේ ආර්ථික ප්‍රශ්නවලට ලබාදී ඇති විසඳුම් යනාදිය සම්බන්ධයෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. 11 March 2019
ජනපති අතීතාවර්ජන කතාවට කාගේත් සැලකිල්ල ඕනෑ ‘‘ප්‍රභාකරන්ලා බිහිවීමට සිංහල මහත්වරුන්ද වගකිව යුතුයි’’ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 11 March 2019
ආගන්තුක ශාක - රසායන ද්‍රව්‍ය ආනවිලුන්දාව ආක්‍රමණය කරයි දෙස් විදෙස් සංචාරකයින් සහ පරිසරවේදීන්ගේ නොමද ආදරයට ලක්ව ඇති ආනවිලුන්දාව ජාත්‍යන්තර රැම්සා තෙත්බිම මිනිස් ක්‍රියාකාරකම් සහ ආක්රමණික ශාක හේතුවෙන් බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇති බව ජනතාව පවසයි. 10 March 2019
සාධාරණය පතා සටන් වදින යකඩ ගැහැණිය හිත ඇත්නම් පත කුඩාද යන සිංහල ආප්තෝදේශය මතක් වන්නේ දහසක් ගැටලු තිබුණද ඇය සමාජයට කරන්නාවූ මෙහෙය දකින නිසාවෙනි... අපරාධයට ලක්වූ ළමා හා කාන්තා වින්දිතයින් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ නොවූ තැන ඇය තම කාලය සහ ශ්‍රමය කැප කළේ ඒ නොවිසඳුණු ගැටළු වෙනුවෙන් දුක් විඳිනා සමස්ත මව්වරුන් සහ වින්දිත පාර්ශවයන් වෙනුවෙනි. 09 March 2019
අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නොනිල නායකත්වය යටතේ පවතින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පොදු සන්ධානයක් ඇතිකර ගැනීම සඳහා ජනපතිවරයා මහත් වෙහෙසක් දරමින් සිටී. එහෙත් එහි ප්‍රතිඵල නෙළාගැනීමට තවත් කාලයක් ගතවනු ඇත. 09 March 2019
විමර්ශන කමිටු කෙරෙහි විශ්වාසය නැතිවීම යහපාලන රජය බලයට පත්වූ 2015 වසරේ ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලයේ සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන මහා පරිමාන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම ජනපති විමර්ශන කොමිසමේ කාර්යභාරයයි. 08 March 2019
අය වැය වාද-විවාද මීළඟ මැතිවරණයට පෙර ආණ්ඩුවේ අවසන් තුරුම්පුව වූයේ අයවැය ලේඛනයයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කල්තියාම ප්‍රකාශ කළේ මෙවර ජනතාවාදී අයවැයක් ඉදිරිපත් වන බවය 08 March 2019
ව්‍යවස්ථාවට මඩ ගෑමේ වෑයම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බරපතළ අයුරින් විවේචනයට ලක්වන ආකාරය මේ දිනවල දැකිය හැක. 08 March 2019
ආර්ථික විශේෂඥයන් අත දෙකොණ විලක්කු ගෙවුණු සතියේ ශ්‍රී ලංකා දේශපාලන ක්ෂේත්රයේ දක්නට ලැබුණේ කිසියම් නිෂ්ශබ්දතාවකි. එහෙත් රටේ ජනපතිවරයා පමණක් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ද වන මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහු කෙරෙන් ක්‍රමයෙන් දුරස්වෙමින් සිටින ඔහුගේම එක්සත් ජාතික පෙරමුණු රජය හමුවේ නැගී තිබෙන ගැටළු සමනය වෙමින් පවතින බවක් එයින් පෙනෙන්නට නැත. 07 March 2019
උසින් අඩු මිනිසාගේද අයිතින් රැකීම අවශ්‍යතාවක් ලංකාව පුරා විසිරී සිටින උසින් අඩු ප්‍රජාවගේ සංගමයක් “ශ්‍රී ලංකා පුංචි ජනතාවගේ සංගමය” නමින් පිහිටු වූ බව අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 07 March 2019
අයවැයෙන් රටේ ප්‍රශ්න විසඳෙයිද මේ යහපාලන එ.ජා.ප. ආණ්ඩුවේ පස්වැනි අයවැය වන මුදල් ඇමැති මංගල සමරවීරගේ දෙවැනි අයවැය පසුගිය අඟහරුවාදා පස්වරුවෙහිදී දෙවැනි වර කියවීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණ. අප බලා සිටින්නේ අයවැයෙන් අපේ ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්නය. 07 March 2019
ජාත්‍යන්තර මතවාද මාර්ගයෙන් අපේ ප්රගමනයට අත්වැලක් ලිබරල්වාදය, ලිබරල් ප්රජාතන්ත්රවාදය, ජාතිකවාදය, යථාර්ථවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවත්නා මතවාද විවිධාකාරය. 07 March 2019
යුක්තිය ඉටුවීම ප්‍රමාදවීමේ ඉඩකඩ අවම කරනු මොනම රටක වුවද පුරවැසියකුට අයුක්තියක්, අසාධාරණයක් සිදුවූ විට ඔහු හෝ ඇය යා යුතුවන්නේ අධිකරණයටය. 06 March 2019
පොදුජනතාව සවිබල ගැන්වීමේ ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව යනු මැදි ආදායම් උගුලක සිර වූ රටකි. එවිට අපට තවදුරටත් දුප්පත් රටවල් සමඟ තරග කර ඉදිරියට යෑම පහසු නැත. 06 March 2019
ජනප්‍රිය අයවැයක අතුරු ඵල මේ වසර සඳහා සැලසුම් කරන ලද අයවැය ඉලක්ක සපුරා ගැනීම අභියෝගාත්මක වුවත් එය ආර්ථික ස්ථාවරත්වයට සහ වර්ධනයට අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතා ක්‍රියාවලියෙන් බැහැර වීම ආර්ථික සංවර්ධනයට දරුණු පහරක් එල්ල කරනු ඇත. 05 March 2019
නිසි දැක්මක් ඇති අර්ථවත් අයවැයකට කාලයයි අද බජට් දවස යැයි කියූ පමණින් මහත් බලාපොරොත්තු ගොන්නක් සිතේ ඇතිවූ කාලයක් තිබිණි. 05 March 2019
අය-වැයේ ඇස්තමේන්තු නිවැරැදිද පාර්ලිමේන්තුවේ මූලික කාර්යභාරයක් වන්නේ මූල්‍ය පාලන බලතල ක්‍රියාවට නැඟීමය. 05 March 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026