විධායක ජනපති ක්‍රමය පිළිලයක්ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සමහර විධායක තීන්දු තීරණ ගන්නා බවට එල්ල වන චෝදනා දිනෙන් දිනම වර්ධනය වෙමින් ඉදිරියට ගමන් කරන ආකාරය රටේ දේශපාලන ක්ෂේත්රය තුළ නිරන්තරයෙන්ම දැකිය හැකි දෙයක් බවට පත්ව ඇත. 22 March 2019
ලිබරල් සමාජය විවිධ විද්වත් ඇසින් ලිබරල්වාදය සම්බන්ධ ලිපිමාලාවේ තවත් කොටසට අපි පැමිණ සිටින්නෙමු. වහල්භාවය සහ එහි පසුකාලීන තත්ත්වය ෆැන්සිස් ෆුකුයාමා මැනවින් විග්රහ කර තිබේ. 21 March 2019
රාජ්‍ය මණ්ඩල - සංස්ථා රස්සා කාර්යාල කරනු එපා රටේ ආර්ථිකයට විනකරන මැති ඇමැතිවරු මේ රටේ ඕනෑතරම් සිටිති. ජනතාව වෙතින් ඒ බව ඇතැම් අවස්ථාවලදී ප්‍රසිද්ධියේ සඳහන් වෙයි. 21 March 2019
අයුක්තිය යුක්තිය බිලිගැනීම Hope never dies යනු ඇමරිකානු ලේඛකයකු වූ ඇන්ඩෘ ෂෙෆර් මහතා ලියූ රහස් පරීක්ෂක නව කතාවකි. 21 March 2019
බුදුන් වහන්සේ වදාළ පරිසර රක්ෂණය ‘‘පරිසර සංරක්ෂණයේදී අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළම අභියෝගය සිදුවන මහා වන විනාශයයි. අපේ රටේ මේ වනවිට තියෙන වන ඝනත්වය සියයට 28යි. මේ වන ඝනත්වය සෑම වසරකම සියයට එකයි දශම පහකින් අඩු වෙනවා’’. 20 March 2019
අයවැයේ මිථ්‍යා පවුරු බිඳ දැමීම ‘‘ජනතාවට සවිය - දුප්පතුන්ට රැකවරණය’’ යන තේමාවෙන් 2019 අය-වැය ඉදිරිපත් කරන්නට මංගල සමරවීර මුදල් ඇමැතිවරයා කටයුතු කළේය. 20 March 2019
දේශපාලන ගැට සහ දිරච්ච ලණු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය බදාදා කෙන්යාවේ අගනුවර වන නයිරෝබිය බලා පිටත් වූයේ ශ්‍රී ලංකාවේ නව දේශපාලන අවුල් වියවුල් කිහිපයක්ම නිර්මාණයව තිබූ වාතාවරණයකය. 20 March 2019
දැයේ දක්ෂ දරුවන් දිරිමත් කිරීම අගයමු රටක අධ්‍යාපනය සඳහා කෙරෙන වියදම අනාගතය උදෙසා සිදුකෙරෙන තිරසාර ආයෝජනයක් වෙයි. 19 March 2019
සිවුකොන් සටනක පුනරාගමනය 2015 ජනවාරි 8 වැනිදා ශ්‍රී ලාංකික ඡන්දදායකයන්ගෙන් ලක්ෂ හැට දෙකක් ඡන්දය භාවිත කළේ පැවැති රාජපක්ෂ පාලනය වෙනස් කිරීමටය. 19 March 2019
නවසීලන්තයේ මොකද වුණේ ? නවසීලන්තයේ වැඩි කලබලයක් නැතැයි සැලකෙන නගරයක වන ක්‍රයිස්ට්චර්ච් නගරයට අද, (15) සිකුරාදා මිලේච්ඡ සහ සාහසික ප්‍රහාරයක් එල්ල විය. ක්‍රයිස්ට්චර්ච්හි පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකකට කඩා වැදුණු ඕස්ට්‍රේලියානු ජාතිකයකු කළ වෙඩි තැබීමකින් 49 දෙනකු මියගොස් තවත් 20 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ. මුස්ලිම් ජාතිකයන් ඔවුන්ගේ සිකුරාදා යාඥාවල යෙදී සිටියදී එම ප්‍රහාරය එල්ල විය. 15 March 2019
ඔඩු දුවන ශ්‍රීලනිප--පොහොට්ටු අර්බුදය ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් දේශපාලන කරළිය ඉකුත් දිනවල උණුසුම් වී තිබිණ. 15 March 2019
සංචාරක ව්‍යාපාරය නංවන්න කළයුතු සියලු අංශ ගැන සිතමු ඉකුත් පෙබරවාරි මාසයේදී විදෙස් සංචාරකයන් ලක්ෂ දෙකහමාරක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරන බව අප ප්‍රවෘත්තියකින් අනාවරණය කෙරිණි. 15 March 2019
ඊස්ට්මන් වර්ණ කතිකාවක් භූමිය නිශ්චිත රටක් වන්නේ රාජ්‍යයක් සඳහා වන දේශසීමා තුළට ඇතුළත්වන භූමිභාගයක් බවට පරිවර්තනය වීමෙනි. 15 March 2019
පාලිත-පාලක අයිතියේ මූලික මූලධර්ම ලිබරල්වාදය ලිපි පෙළේ “ඉතිහාසයේ අවසානය” කොටසට අපි පිවිස සිටින්නෙමු. 14 March 2019
සැවොම එකට සිටිය යුතු ජිනීවා කඩුල්ල අවුරුදු කාලෙට කොහා හඬලන්නා සේ හැම වසරකම මාර්තු මාසයේ දී ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ලංකාව ගැන හඬ නැඟෙයි. 14 March 2019
වෙනස්වීම අයවැයෙන් වෙනස්වේද මේ රජයේ හතර වැනි අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය සතියේය. 14 March 2019
පොලිස් නිලධාරියා බිලිගත් ඩිෆෙන්ඩර් ව්‍යසනය පොලිස් අධිකාරිවරයකුගේ පුත්‍රයකු විසින් පදවන ලද ඩිෆෙන්ඩර් රථයක හැපී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින 15ක කාලයක් ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතා මියගිය සංවේග ජනක පුවත අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 13 March 2019
මංගල ගෙනාවේ මැතිවරණ අයවැයක්ද 2019 අයවැය ඉදිරිපත් කිරීමට පෙර බොහෝ සෙයින් අනුමාන කළේ එය මැතිවරණය ඉලක්ක කරගත් අයවැයක් විය හැකි බවයි. 13 March 2019
මැති ඇමැතිවරුන්ගේ නිල වාහන ව්‍යාධිය පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළත් ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඔහු කරන ප්‍රකාශ රටේ අවධානයට ලක්වෙයි. 12 March 2019
රෑ යාමේ කෙරෙන විදෙස් අතපෙවීම් බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනයෙන් මිදී නිදහස ලබා ගෙවුණු වසර 71ක කාලයේ, විකාරරූපී දේශාපාලන සිදුවීම් හා සංසිද්ධීන් එකක් පසු පස එකක් සිදුවූ පසුගිය වසර හා සමාන වකවානුවක් ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර නොතිබූ තරම්ය. 11 March 2019
‘සිහින මාලිගා’ ප්‍රායෝගික අය වැයක් අයවැයට එල්ලවන චෝදනා, අයවැයෙන් රටට. ජනතාවට දුන්දේ මොනවාද? රටේ ආර්ථික ප්‍රශ්නවලට ලබාදී ඇති විසඳුම් යනාදිය සම්බන්ධයෙන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමග කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු. 11 March 2019
ජනපති අතීතාවර්ජන කතාවට කාගේත් සැලකිල්ල ඕනෑ ‘‘ප්‍රභාකරන්ලා බිහිවීමට සිංහල මහත්වරුන්ද වගකිව යුතුයි’’ යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. 11 March 2019
ආගන්තුක ශාක - රසායන ද්‍රව්‍ය ආනවිලුන්දාව ආක්‍රමණය කරයි දෙස් විදෙස් සංචාරකයින් සහ පරිසරවේදීන්ගේ නොමද ආදරයට ලක්ව ඇති ආනවිලුන්දාව ජාත්‍යන්තර රැම්සා තෙත්බිම මිනිස් ක්‍රියාකාරකම් සහ ආක්රමණික ශාක හේතුවෙන් බරපතල ලෙස තර්ජනයට ලක්ව ඇති බව ජනතාව පවසයි. 10 March 2019
සාධාරණය පතා සටන් වදින යකඩ ගැහැණිය හිත ඇත්නම් පත කුඩාද යන සිංහල ආප්තෝදේශය මතක් වන්නේ දහසක් ගැටලු තිබුණද ඇය සමාජයට කරන්නාවූ මෙහෙය දකින නිසාවෙනි... අපරාධයට ලක්වූ ළමා හා කාන්තා වින්දිතයින් වෙනුවෙන් සාධාරණය ඉෂ්ඨ නොවූ තැන ඇය තම කාලය සහ ශ්‍රමය කැප කළේ ඒ නොවිසඳුණු ගැටළු වෙනුවෙන් දුක් විඳිනා සමස්ත මව්වරුන් සහ වින්දිත පාර්ශවයන් වෙනුවෙනි. 09 March 2019
අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් දෙකම අහිමි වන ලකුණු තමන් නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ නොනිල නායකත්වය යටතේ පවතින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර පොදු සන්ධානයක් ඇතිකර ගැනීම සඳහා ජනපතිවරයා මහත් වෙහෙසක් දරමින් සිටී. එහෙත් එහි ප්‍රතිඵල නෙළාගැනීමට තවත් කාලයක් ගතවනු ඇත. 09 March 2019
විමර්ශන කමිටු කෙරෙහි විශ්වාසය නැතිවීම යහපාලන රජය බලයට පත්වූ 2015 වසරේ ජනවාරි මස 15 වැනිදා සිට 2018 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා කාලයේ සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන මහා පරිමාන දූෂණ සහ වංචා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම ජනපති විමර්ශන කොමිසමේ කාර්යභාරයයි. 08 March 2019
අය වැය වාද-විවාද මීළඟ මැතිවරණයට පෙර ආණ්ඩුවේ අවසන් තුරුම්පුව වූයේ අයවැය ලේඛනයයි. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් කල්තියාම ප්‍රකාශ කළේ මෙවර ජනතාවාදී අයවැයක් ඉදිරිපත් වන බවය 08 March 2019
ව්‍යවස්ථාවට මඩ ගෑමේ වෑයම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බරපතළ අයුරින් විවේචනයට ලක්වන ආකාරය මේ දිනවල දැකිය හැක. 08 March 2019
දෙවියනි ! සාමය කෝ ? මධ්‍යපෙරදිග පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර සාමය ස්ථාපිත වනු තමන්ගේ අපේක්ෂාව යැයි 14 වැනි ලියෝ පාප්තුමන් ඉරිදා දේව මෙහෙය පවත්වමින් පැවැසීය... 15 March 2026