රුසියාවේ බෞද්ධ ඉතිහාසය විදහා දැක්වෙන ප‍්‍රදර්ශනයක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී මේ දිනවල පැවැත්වේ. කල්මිකියා, බූර්යායියා, තුවා, හා අල්ටායි බෞද්ධයන් සිටි විහාරාරාම ද ඉපැරණි හා වත්මන් පින්තූරද ප‍්‍රදර්ශනයට ඇතුළත් වේ.රුසියා බුද්ධාගමට ඉතා වටිනා සම්ප‍්‍රදාය සමුදායක් හිමිවන අතර ඉන්දියා බෞද්ධයන් සමග සමීප සම්බන්ධයක් ඇත.දෙවැනි එලිසැබෙත් රුසියා අධිරාජිණිය 1741 දී බෞද්ධාගමට නිල පිළිගැනීමක් ඇති බව ප‍්‍රකාශ කළාය. රුසියාවේ ලක්ෂ 14 ක් බෞද්ධයෝ සිටිති.






1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd