Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුලි මස 02 වන සෙනසුරාදා
පත්මසිරි කුරුවිට Tuesday, 20 September 2011 07:29 PM
හොද ලිපියක්.මම ස්‌තුති වන්ත වෙමි.රටේ ඉතිහසය පිලිබද ලිපි අඬු කාලයක ඔබේ කැපවිම අගය කරමු.
Reply : 0 0
දර්ශන Sunday, 21 October 2012 09:58 PM
මට මේ ගැන තව විස්තර හොයාගන්න පුලුවන්ද? (නි)
Reply : 0 0
ලලිත් කුමාර Monday, 17 December 2012 08:36 AM
වැදගත් අතිතය ගැන තොරතුරු දැන ගැනිමට හැකිවිම ගැන සතුටුයි (ස)
Reply : 0 0
දේවානන්ද Thursday, 12 July 2012 11:49 PM
නියම ලිපිය................
Reply : 0 0
ලියොන් ගුනවර්දන Tuesday, 25 November 2014 05:32 PM
මෙම විස්තර ආචාර්ය මිරන්ඩෑ ඔබේසේකර මැතිදුන්ගේ අවදානයට යොමු උවහොත් වීර විකුම්පෑ රාවනා නිරිදුන් ගැන ඔප්පු කිරීමට මෙය මහත් රුකුලක් වනු ඇත (නදී)
Reply : 0 0
චමිත් කේ දුෂ්‍යාන්ත Friday, 23 September 2011 09:06 AM
අපේ දේශයේ ඇති වටිනාකම ගැන අපිට නැවත මතක් කර දෙන ලිපියක්. බොහොම ස්තුතියි.
Reply : 0 0
ලසිනි Wednesday, 15 August 2012 02:46 PM
අපේ උරුමයන් වූ මෙවන් උරුමයන්හි අපිට ෆොටෝ එකක්වත් ගන්න දෙන්නේ නැත්තේ ඇයි (ස)
Reply : 0 0
දමිත් මධුෂංක Monday, 19 September 2011 08:10 PM
වටින ලිපියක්
Reply : 0 0
වසන්ත නාත් පතිරත්න බිබිල Tuesday, 20 September 2011 12:49 PM
ලංකාදිප පුවත් පතෙන් පලකරණ මෙවැනි ලිපි සෙසු පුවත් පත් වලටද කදිම ආදර්ශයක්.ලංකාදිප පුවත්පතට දිගු ගමනකට සුබ පැතුමි
Reply : 0 0