Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2022 ජුනි මස 26 වන ඉරිදා
එස් කේ මුණසිංහ Friday, 04 September 2015 04:22 AM
මේ ස්ථානය පූජා භූමියක් හැටියට ගැසට් කරන්න විතරයි තියෙන්නෙ. ඒක ඉක්මන් වේවා කියල මම හිතනවා. ඒ වගේම උතුරු වසන්තය දෙමළ ගම්මාන වලට වගේම මේ සිංහල ගම්මානවලටත් ආවොත් අපට තව ගොඩක් යටිතල පහසුකම් මේ ගම්වල දියුණූ කර ගත හැකියි. මෙම ඉල්ලීම් ඉක්මනින් ඉටු වේවා (අ)
Reply : 0 0
දේවා Wednesday, 23 January 2013 11:31 AM
අපේ දේවල් කීයක් දුන්නත් පිටට දෙන්න නරකයි. (නි)
Reply : 0 0
මාලික Monday, 02 July 2012 12:27 PM
මේ ප‍්‍රදේශවල වෙසෙන කාගේත් ගෞරවයට, පූජනීයත්වයට පත්වන මහා වැඩ කොටසක්
Reply : 0 0
කුමුදුමලී Friday, 08 June 2012 01:13 PM
මෙම ස්ථාන බලන් ඉන්න අපේ හාමුදුරුවෝ සහ දායකවරු සැබෑ විරුවන්ය . ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිම අගය කරනවා . සාමය උදාකරදුන් සේනාධිනායක ඇතුළු සියලු රණවිරුවන්ටත් පිං
Reply : 0 0
යසා කුලරත්න Monday, 11 June 2012 03:38 PM
පැරණි බෞද්ධ සිද්ධස්ථාන රැකගැනීම යුතුයි.ඉසින් බැස්සගල - මැදචව්විය (A-9 පාරෙ තියනෙ මැදචව්විය සිට වවුනියා කිලෝ මීටර් 2 ) නම් ස්ථානය පිළිබදව තොරතුරු පළකරන්න....මෙම ඉල්ලීම් ඉටු වේවා !!
Reply : 0 0
කුමුදු Friday, 08 June 2012 03:41 PM
මෙම ස්ථාන බලන් ඉන්න අපේ හාමුදුරුවෝ හා දායකයෝ සැබෑ විරුවන්ය . ලංකාදීප පුවත්පත ලංකාදීපයේ ඉතිහාසය රැකිම අගය කරනවා . සාමය උදාකරදුන් සේනාධිනායක ඇතුළු සියලු රණවිරුවන්ටත් පිං
Reply : 0 0
මිහිරි Friday, 22 June 2012 12:46 PM
අපේ සිංහල බෞද්ධ උරුමයන් රැකගැන්මට නම් අපි ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න..
Reply : 0 0
නිත්‍යා Saturday, 05 January 2013 01:42 PM
විශ්ෂඨයි (ස)
Reply : 0 0
මන්ජු Friday, 08 June 2012 04:30 PM
මේ ස්ථානය පූජා භූමියක් හැටියට ගැසට් කරන්න විතරයි තියෙන්නෙ. ඒක ඉක්මන් වේවා කියල මම හිතනවා. ඒ වගේම උතුරු වසන්තය දෙමළ ගම්මාන වලට වගේම මේ සිංහල ගම්මානවලටත් ආවොත් අපට තව ගොඩක් යටිතල පහසුකම් මේ ගම්වල දියුණූ කර ගත හැකියි. මෙම ඉල්ලීම් ඉටු වේවා !!
Reply : 0 0
චාමි Friday, 08 June 2012 03:58 PM
සැඟව ඇති මේ උරුමයන් අපේ අනන්‍යතාවයයි. මේ උරුමයන් රැකගැන්මට කටයුතු කිරීම අප සැමගේ වගකීමයි.
Reply : 0 0
සදුන් Friday, 08 June 2012 04:44 PM
බලධාරීන් මේවා ගැන අවධානය යොමු කළේ නැත්නම් අනාගතේදී අපිට අපේ උරුමයන් නැතිවෙයි. මේවා අපේ ජාතික උරුම.අපේ උරුම මතු පරපුරට දැකගන්න අපි ඒවා රැකගන්න ඕනා.
Reply : 0 0
ගෝතමී Monday, 11 June 2012 04:25 PM
අපේ හාමුදුරුවෝ සහ දායකවරු සැබෑ විරුවන්ය. එයාලට සහ හමුදාවේඅපේ කොල්ලො ටිකට පින්සිද්ද වෙන්න අපේ ජාතික උරුම මතු පරපුරට දැකගන්න තියෙනවා.දුර්මත වලට ඉඩ නොදී අපි අපේ සිංහල බෞද්ධ උරුමය රැක ගත යුතුයි
Reply : 0 0
චාමර Friday, 08 June 2012 04:10 PM
අපේ හාමුදුරුවෝ සහ දායකවරු සැබෑ විරුවන්ය. අපේ බෞද්ධ සිද්ධස්තාන ආරක්ෂා කර ගැනීමට කටයුතු කරමු .ලංකාදීප කර්තෘ මණ්ඩලයට ස්තුතියි.
Reply : 0 0
සදුන් Monday, 11 June 2012 12:11 PM
අපේ හාමුදුරුවන්ටයි, හමුදාවේඅපේ කොල්ලො ටිකටයි පින්සිද්ද වෙන්න අපේ ජාතික උරුම මතු පරපුරට දැකගන්න තියෙනවා. අපේ රටේ කොච්චර වැදගත් ලස්සන ස්ථාන තියෙනවාද? හැමෝම මේවා බලන්න යන්න
Reply : 0 0
දන්තනාරායන Monday, 02 July 2012 10:27 AM
ඉස්සරවෙලාම ඒවා දැනගෙන ඉන්න වෙනවා. ඒ නිසා පිරිත් පොත හොදට බලන්න.. ත්‍රිපිටකය,උත්තර වංසය දීප වංශය , ධාතු වංශය, ආටානාටිය සූත්‍රය, ආදිය කියවා බලන්න ශ්‍රී ලංකාව බුදුන්ගේ ජන්බුද්වීපයමයි. පොළොන්නරුව රජ සමයේ සිතියම්,ටොලමිගේ ලෝක සිතියම ආදිය ගැන දැනගෙන අදහස් පළ කරනවා නම් හොදයි
Reply : 0 0
ආනන්ද Thursday, 14 June 2012 04:26 PM
ශ්‍රී ලංකාව බුදුන්ගේ දේශයයි..
Reply : 0 0