IMG-LOGO

2024 මැයි මස 27 වන සඳුදා


ටයිප්රයිටර සිතුවම්

ළමා කල මොළයේ ආබාධයකින් කතාව හා අඟපසඟ සෙළවීම අපහසුවී ඇමෙරිකාවේ ඔරිගන්හි රෝස්බර්ග් පෙදෙසේ රෝස් හෙවන් රෝහලේ ගත කළ පෝල් ස්මිත් ටයිප් රයිටරයේ යතුරු කිහිපයකින් චිත‍්‍ර ඇඳ සිය දස්කම් විස්කම් පෙන්වීය. චිත‍්‍ර ශිල්පියේ කෙළ පැමිණි ඔහු අති දක්ෂ චෙස් කී‍්‍රඩකයෙක් ද විය. එක් වර ඇඟිලි දෙකකින් ටයිප් කිරීමට නොහැකිවූ නිසා එක් යතුරක් ලොක් කැර අනෙක් යතුරින් ටයිප් කරද්දී ඔහු චිත‍්‍ර නිර්මාණයට බටුයේය. ඔහුගේ චිත‍්‍ර ජීවමානය. පැන්සලෙන් අඳින ලද චිත‍්‍ර හා සමානය. යතුරු පුවරුවේ අංක සහිත යතුරු අටකින් ඔහු මේ දස්කම් කෙළේය. 1921 සැප්තැම්බරයේ දී උපන් ස්මිත් 2009 ජුනි 25 වැනිදා මිය ගියේය. අවිවාහකයකු වූ ඔහු තිමිරය හැදී ඇස් නොපෙනෙන තුරුම ටයිරයිටර චිත‍්‍ර ඇන්ඳේය.



අදහස් (0)

ටයිප්රයිටර සිතුවම්

තවලම ඉංදික Friday, 06 April 2012 02:10 PM

මොන රටක වුණත් අගය කළ යුතු දෙයක්..

:       0       0

වික්‍රමනායක Friday, 06 April 2012 04:02 PM

සදා අමරණීය කලා කරුවෙක්..

:       0       0

අලිබබා Thursday, 05 April 2012 09:39 PM

ඇත්තෙන්ම ඉතා උසස් නිර්මානයක්. ලංකාදීපයට අපේතූති.

:       0       0

ශාන් Thursday, 05 April 2012 09:49 PM

මහා විශ්මිත නිර්මාණකරුවෙක්..

:       0       0

රජන්ත Thursday, 05 April 2012 10:25 PM

ලොව බිහිවූ අපූරු අග්‍රගන්‍ය කලාකරුවෙක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

නව පනත් අර්බුදයට විසඳුමක්ද?
2024 මැයි මස 27 105 0

​2022 වර්ෂයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදයේ මූල හේතු ගණනාවකි. ඉන් ප්‍රධාන තැනක් හිමි වන්නේ, දශක ගණනාවක් තිස්සේ පවත්ව‍ාගෙන යනු ලබන ඉහළ අයවැය සහ ගෙවුම් ශේෂ හ


විගණන වාර්තා නියෝග වතුරේ යැවීමේ ප්‍රතිවිපාක
2024 මැයි මස 27 51 0

රාජ්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්වීමට රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව දුන් නිර්දේශ ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රිය


දිඹුලාගල සිංහයා - කිතලගම නාහිමි
2024 මැයි මස 25 721 3

රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් කර මෙරට වැඩිම දරු පරපුරක්, සම්බුද්ධ ශාසනයට ඇතුළත් කරගත් දිඹුලාගල හාමුදුරුවන් හෙවත් මාතර කිතලගම ශ්


ජනපතිවරණයට උතුරු - දකුණ ඡන්ද සාධක
2024 මැයි මස 25 516 0

ලක්ෂ ගණනක් ජනතාව 2012 දී වීදි බැස ආණ්ඩුවට එරෙහිව මාස හතරක් පුරා අරගල කරන්නට පොළඹවමින් උත්සන්න වූ ආර්ථික අර්බුදය හේතුවෙන් රටපුරා අති බහුතරයකගේ සාම්ප්‍රද


පාසල් අසල මාර්ගවල රථවාහන පාලනයක් ඕනෑ
2024 මැයි මස 25 146 1

අනතුරු සිදු වන්නේ කල් ඇතිව දැනුම් දී නොවේ. එහෙත් ඇතැම් අනතුරු වළක්වාගත හැකිය. එයට එළැඹගත් සිහියෙන් ක්‍රියා තළ යුතුය. එසේම ඇතැම් අනතුරුවලට හේතුව නොසැලක


චිත්‍රපට අරමුදලක් වහාම ඕනෑ
2024 මැයි මස 24 692 0

ඔහු මෙරට සිනමාව, ටෙලිනාට්‍යය යන අංශ ද්විත්වයේ නිතරම තම අධ්‍යයන කටයුතු සිදුකරන නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. ‘‘සුදු කළු සහ අළු’’ යන සිනමා පටය නිර්මාණය ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 965 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2525 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2162 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site