නැගෙනහිර ඇතුළු පළාත් සභා ඡන්ද තුනේ උණුසුම හා එජාප ඡන්ද සටනේ ප‍්‍රගතිය මෙන්ම නැගෙනහිර දේශපාලනයේ සංකීර්ණත්වය ගැන එජාප ජාතික සංවිධායක දයා ගමගේ කරන විග‍්‍රහයයි මේ.
2025 නොවැම්බර් මස 21
177
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
243
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1120
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ජල ප‍්‍රශ්නයට හේතුව නියඟය නොවෙයි
කුමාර Tuesday, 21 August 2012 11:10 AM
මේක කියෙව්වට මට ගහන්න ඕන...!!(නු)
ජයසුන්දර Thursday, 23 August 2012 01:05 AM
දත්ත වාර්තා අනුව මෙම කාලයේ නියගය බලපැවැත්වීම ස්වාභාවිකයි. (නි)
සරත් Tuesday, 21 August 2012 10:34 PM
කරුණාකරලා ජලාශ වල රොන්මඩ ඉවත් කරන්න බලධාරීන් උත්සුක විය යුතුයි. (නි)
සේනානායක Tuesday, 21 August 2012 11:41 PM
සුදුහුණු ගානවාද මඩ ගහනවාද?(නු)
එරා Tuesday, 21 August 2012 05:56 PM
නියහ්ගය කියන්නේ වතුර නැති කාලේ නෙමෙයිද? (දී)
kumara Friday, 24 August 2012 12:28 PM
ඇත්තටම මේවා මුලධර්ම අනුව හරි.එත් මේ කියන එකක්වත් කට්ටිය පත් උනාම කරනවද? නෑ, මොකද ඒවා කරන්න පුළුවන් දේවල් නොවෙයි.හැමදෙනාම කරන්න පුළුවන් දේවල් පමණක් පොරොන්දු වෙන්න ඕන.අනික තමයි රටේ ඕනෑම කෙනෙක් දන්නවා යුද්ධය ඉවර උනේ කොහොමද කියල, එකට පැහැදිලිකිරීම් ඕන නෑ.දැන් අප ඕන කරන්නේ වැඩ කරන මිනිස්සු මිසක් දේශනා කරන අය නොවෙයි.බලන්න ජන්දයට එන්න කලින් හැමෝගෙම අදායම් වාර්තා දෙනවා අවුරුදු හයකට හෝ කාලසීමාව ඉවර උනාම නැවත පසු විපරමක් කරනවද?නෑ.කීදෙනෙකුට දඩුවම් කලාද?අවංකවම අපි රට ගොඩනගන්න හදනවනම් පළාත් සභා හරි ඕනෙම ආයතනයක මුල් පුටුව ආදර්ශමත් වෙන්න ඕන.අපි අහලා තියන විදිහට සමහර මහ ඇමතිලා තමන්ගේ පළාතේ මාර්ගය පළල කරන්න දෙන්නේ නෑ, මොකද තමන්ගේ ඉඩමෙන් අඩුවෙනවට.ජනාධිපති තුමාට හෝ කිහිප දෙනෙකුට රට සංවර්ධනය කරන්න උවමනාව තිබුනට බෑ, අනික් මැති ඇමතිවරුන් තමන්ගේ රාජකාරිය හොදින් කරන්න ඕන.අපේ රටේ ඕනෑතරම සම්පත් තියනවා උවමනාව තියනවනම් රට හදන්න පුළුවන්.ජනතාව හැටියට අපි අපේ වගකීම් හරියට කරන්න ඕන.පැරකුම් රජ දවස රට සමෘධිමත් කලේ සියලුදෙනාගේම කැපවීම උනන්දුව තිබුන නිසා වෙන්න ඇති.අපිත් එකම ජාතියක් හැටියට එකතුවෙලා මේ රට හදමු.ජාති, කුල, ආගම් පක්ෂවලට බෙදිලා හිටිය කාලේ දැන් හොදටම ඇති.අපේ රටට ගැලපෙන ජාතික වැඩසටහක් හදලා කතාව නවත්වලා අපි වැඩ කරන්න පටන්ගනිමු. (ස)
ගෝපාල් Monday, 20 August 2012 01:05 PM
අපි ඔය කාගේ කාගේත් හැටි දන්නවා. (නි)
ෂෙල්ටන් පීරිස් Tuesday, 21 August 2012 03:48 PM
මාස ගානකට පෙර වාන් දාපු වැව් හිදුනෙ කොහොමද?(නු)