IMG-LOGO

2024 සැප්තැම්බර් මස 18 වන බදාදා


උතුරු මැද පළාත් පුෂ්පය - ඇසළ

ඇහැල මල උතුරු මැද පළාත් පුෂ්පයයි. ඇසළ සමයේදී මල් පිපේ. හරිම ශාන්තය. සුන්දරය. කැසියා ෆිස්ටුලා නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන මෙය රනිල කුලයේ ශාකයකි. ’ෂවර්ස් ඔෆ් ගොල්ඞ්’ නමින් ඉංගී‍්‍රසි බසින් හඳුන්වන ඇහැල ශාකය දෙමළ බසින් ’අප්පායි, තිරුක්කොනායි, කවානි’ සහ ’කොන්නි’ යන නම් වලින ්ද හැඳින්වේ. මධ්‍යම ප‍්‍රමාණයේ ශාකයකි. වන  පොත්ත අළු පැහැයට හුරු දුඹුරු පැහැයක් ගනී හැම වසරකම පෙබරවාරි සමයේ මල් හටගැනීම ඇරැඹේ මල් සියල්ල හැලී යන්නේ අගෝස්තු මාසයේදී ය. දීප්තිමත් කහ පැහයකින් යුතු දිග කිනිත්තක් ලෙස සැකසුණු පුෂ්ප මංජරියක් හෙවත් පොකුරු වශයෙන් එල්ලා වැටේ.. ගස පුරාම මල් හටගනනා බැවින් මල් පිපෙන සමයේ සම්පූර්ණ ගසම කහ පැහැයකින් අතිශය චමත්කාර ජනක දර්ශනයක මතු කරයි් . ශී‍්‍ර ලංකාවේ වියළි කලාපයේ හොඳින් වැවෙන මෙම ශාකය ඉන්දියාව, මලයාසියාව, චීනය, ජාවා සහ පිලිපීනය යන රටවලද දැකිය හැකියි.. ලෙස උද්‍යාන හා නගර අලංකාරකිරීමට යොදා ගනී ඇහැල ශාකය ඖෂධීය වටිනාකමකින් ද යුතුය. මෙහි පොතු සහ මුල් නියුමෝනියාව, හදවත් රෝග, උණ රෝග වැනි රෝග සඳහා යොදන ඖෂධයක් ලෙස ප‍්‍රයෝජනයට ගනී. මුල් සහ කරල් විරේක ඖෂධ ලෙසද යොදා ගනී. දැව ඉතාමත් ශක්තිමතය.. ඇහළ ගස වරිච්චි බිත්ති සෑදීමට ද ගනී. දළදා මාළිගාවේ බිත්ති සඳහාද මෙම ශාඛයේ දැව යොදාගෙන ඇත.



අදහස් (0)

උතුරු මැද පළාත් පුෂ්පය - ඇසළ

ලෝහිත Thursday, 19 November 2015 05:32 AM

මම කැමතිම පාට කහ. ඇහැළ ගහේ මල් පිපුනම කහ පාට සිවුරක් පොරවන් වගේ. (බ)

:       1       2

නිත්‍යා Saturday, 05 January 2013 02:04 PM

ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි (ස)

:       1       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 264 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 100 1

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 422 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 192 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 122 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 124 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 13 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 109 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2159 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site